Logo
Logo

Fly කරන Dream එකේ ඉන්න අයට

මේ කාලෙ ඉතින් අපිට නිතරම ඇහෙන වචන ටිකක් තමයි “පිටරටකටවත් ගිහින් සල්ලි ටිකක් හොයන්න ඕන” කියන වචන සෙට් එක.  ඉතින් මම අද ලියන්න හිතුවා රටකට යන්...


මේ කාලෙ ඉතින් අපිට නිතරම ඇහෙන වචන ටිකක් තමයි “පිටරටකටවත් ගිහින් සල්ලි ටිකක් හොයන්න ඕන” කියන වචන සෙට් එක. 

ඉතින් මම අද ලියන්න හිතුවා රටකට යන්නම ඕන කියල හිතන් ඉන්න අපේ කොල්ලො කෙල්ලොන්ට support වෙන ටොපික් එකක්.  

අපි job එකක් කරන්න රටකට යනවා කියලා කිව්ව ගමන්ම අපිට මතක් වෙන රටවල් සෙට් එකක් තියෙනවනේ  කොරියාව,  ඩුබායි, ජපන් තමයි ඒ අතර අපිට ඉක්මනින් මතක් වෙන රටවල් සෙට් එක.  ඔන්න ඉතින් මම ඒ රටවල් ටිකයි තව අලුතෙන් රටවල්වලයි විස්තර අරන් ආවා. 

අද මේ පිටුව වෙන් වෙලා තියෙන්නෙ රට යන්න බලන් ඉන්න ඔයාලා වෙනුවෙන්මයි. 


01 කොරියාව

Job එකකට පිටරටකට යනවා කියලා කිව්වම ගොඩාක් දෙනෙක්ට මතක් වෙන්නෙ කොරියාව තමයි. කොරියාවෙ අපේ තරුණ කෙල්ලො, කොල්ලො ගොඩකට රැකියා තියෙනවා. 

එහේ වැඩිපුරම පාවිච්චි වෙන්නේ එයාලගෙ language එක නිසා මෙහෙ ඉඳන් එහෙ යන ඕනම කෙනෙක් කොරියන් exam එක පාස් වෙලා තියෙන්නම ඕන.  

අපේ results හොඳ නම් අපිට එහෙ company එකක් එක්ක ණධඪද වෙන්න chance එකක් ලැබෙනවා. ඔන්න ඊට පස්සෙ අපිට අවුරුදු 4යි මාස 8කට වීසා එක ලැබෙනවා.  

ඒ අතරමැද අපිට අපේ නෑදෑයෝ, යාළුවො බලන්න ලංකාවට එන්න පුළුවන්. මොකද vaccination වලට අපිට මාසයකට ආසන්න කාලයක් නිවාඩු ලැබෙන නිසා.

සාමාන්‍යයෙන් නම් අපි ඉල්ලන job එකම ලැබෙන්නෙ නම් නෑ. එහෙම කියලා අපිට වෙන company එකක job එකක් කරන්නත් බැහැ. 

එහෙ work time නම් උදේ 8.00 – හවස 5.00 වගේ තමයි. ඊට වැඩි මිසක් අඩු නම් වෙන්නෙ නෑ.  ඉරිදා නම් නිවාඩුයි. හැබැයි අපි ඉරිදා වැඩ කරනවා නම් double ගෙවන්නත් එයාලා සූදානම් වෙලා ඉන්නවා. 

ඔයාලා රැකියාවට අමතරව වෙන පණ්ඩිත වැඩ කරලා ඔයාලගෙ වීසා එක cancel කර ගත්තොත් නම් ඉතින් පඩිත් නැතුව හිස් අතින් ගෙදර එන්න වෙන බව මතක තියාගන්නම ඕන. 


02 ඩුබායි

ඩුබායි කිව්ව ගමන් අපිට මතක් වෙන්නෙ “ගෘහ සේවිකාවො” කියන වචනය කියලා අපි හැමෝම දන්නවා. 

ඒත් ඊට වඩා රැකියා අවස්ථා බොහෝමයක් තියෙනවා කියලා කියන්න තමයි අද මම මේ කොටස ලියන්න ගත්තේ.

ඔයාලා හොඳට ඉගෙන ගෙන තියෙනවා නම්  විශේෂයෙන්ම වාණිජ අංශයෙන් ඉගෙනගෙන හොඳ degree එකක් තියෙනවනම් ඔයාට හොඳ salary එකකට accountant කෙනෙක් විධියට එහේ ගිහින් රැකියාවක නිරත වෙන්න පුළුවන් කියලා අමතක කරන්න එපා.

අනිත් කාරණාව තමයි ගැහැනු අයටම නෙමෙයි පිරිමි පාර්ශ්වයටත් රැකියා අවස්ථා තියෙන රටක් තමයි ඩුබායි කියන්නේ. 

ගාමන්ට්ස්වලට, factoriesවලට,  රියදුරු වගේ ගොඩක් ජොබ් vacancies ඩුබායිවල තියෙනවා. 

එහේ ගිහින් job එකක් කරන්න නම් භාෂාව ප්‍රශ්නයක් නෑ. අනිත් කාරණාව තමයි එහේ තියෙන දේශගුණය. එහේ මාස 6ක් දැඩි රස්නෙත් තවත් මාස 6ක් සීතලත් පවතිනවා. ඒ වගේම එහෙ නීතිය නම් දැඩිව ක්‍රියාත්මක වෙනවා.


03 ජපානය

ජපන් යන්න නම් student visa හරි job visa හරි තමයි අපිට යන්න chance එකක් තියෙන්නෙ.  අද මම මේ කොටස නම් ලියන්නෙ student visa යන්න හිතන් ඉන්න ඔයාලටයි. 

ඉස්සෙල්ලාම අපි O/L, A/L හරියට කරන් ඉන්න ඕනි.  ඊට පස්සෙ ජපන් JLPT N5 විභාගෙ පාස් වෙලා ඉන්න ඕන.  අවුරුදු 18 – 30ත් අතර ඉන්න ඔයාලට student visa ඉල්ලන්න පුළුවන්.

අපි එහේ ගියාම අනිවාර්යයෙන්ම අවුරුදු 2ක් language school ඉන්න ඕන. ඊට පස්සෙ අපිට university එකක් ඉල්ලන්න පුළුවන්. ඒ අතරෙ අපිට part time ජොබ් එකක් කරන්නත් වෙනවා. University ඉවර කරලා අපිට එහේම තියෙන companyවල job එකකට apply කරන්න හැකියාවක් තියෙනවා.

මේක ලොකු process එකක් වුණත් හොඳට ඉගෙන ගන්නත් ඉගෙනගෙන ඉවර වෙලා හොඳ ජොබ් එකක් කරන්නත් chance එකක් ලැබෙනවා.


04 රුමේනියාව 

“රුමේනියා” කියන රට නම් වර්තමානයේදී බොහෝ දෙනා අතරෙ කතා බහට ලක් වුණු රටක් කියලා අපිට කියන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් යන්න ලක්‍ෂ 18කට වඩා වියදම් වුණත් මාසෙට ලක්‍ෂ 4.50ක් හොයන්න පුළුවන් රටක් තමයි රුමේනියාව කියන්නෙ. රියදුරු  කම්කරු,  ගෘහ සේවයට වගේම හොටෙල්වල වැඩ කරන්න වගේ සුළු සුළු රැකියාවලට තමයි මේ රටේ වැඩි ඉල්ලුමක් තියෙන්නෙ. 

හැබැයි හොඳට ඉගෙනගෙන රුමේනියා exam පාස් වෙලා ගියොත් නම් මේ කිව්ව සේරම වගේ වෙනම පැත්තකට හැරෙනවා. මොකද කියනවා නම් එතකොට හොඳ රැකියාවක් කරන ගමන් සල්ලි ගොඩක් හොයන්න පුළුවන් නිසයි. 


05 කැනඩාව / ඕස්ට්‍රේලියාව

මේ වගේ රටකට යනවා නම් අනිවාර්යයෙන්ම ඔයා හොඳට ඉගෙන ගෙන තියෙන්න ඕන. මොකද කියනවා නම් student visa වලට තමයි ඔයාට ලේසියෙන්ම මේ වගෙ රටවලට යන්න පුළුවන් වෙන්නේ. මෙහෙ කැම්පස් එකක ඔයාගෙ ඩිග්‍රි එක කරන ගමන් එහේ කැම්පස් එකකට ඔයාලට ණධඪද වෙන්න පුළුවන්.

“IELTS” exam එක පාස් නම් ලේසියෙන්ම ඔයාලට පුළුවන් වෙනවා ඔයාලගෙ වීසා එක ගන්න. හැබැයි IELTS කියන exam එක නම් එච්චර ලේසි එකක් නෙවෙයි. හැබැයි හොඳට ඉගෙන ගෙන පිටරටකට ගිහින් වැඩිදුර ඉගෙනගන්න ඉන්න ඔයාලට නම් මේ කොටස වැදගත් වෙයි. 

Medicine, Engineering ඉන්න ඔයාලට හිතෙනවා නම් මෙහෙ ඉඳලා ඔයාලගෙ targets වලට යන්න බෑ කියලා, IELTS exam එක try කරන්න. ඒ වගේම තමයි එහේ ගිහින් part time ජොබ් කරන්නත් ඔයාලට chance එකක් තියෙනවා. 


දනෝද්‍යා විජේසේකර

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: Fly කරන Dream එකේ ඉන්න අයට
Fly කරන Dream එකේ ඉන්න අයට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzHHTE3kjvPSCeVl33_nLcoZAQCdDMQ5QfLswbYAdmVWuYp-CLVgTRUKzRKj5E7uyLOTaOBhL9boAtivVu9Na6hBS7yJYVjVtiEJO4b2lKwq7yKynyAuikrOlUH1TSlQFUUpK6JOfozAKy2znBY5Xo741Oboqd7PG9SyFQaCgnP5At_UVX-F5AVjZe/s16000/FLY.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzHHTE3kjvPSCeVl33_nLcoZAQCdDMQ5QfLswbYAdmVWuYp-CLVgTRUKzRKj5E7uyLOTaOBhL9boAtivVu9Na6hBS7yJYVjVtiEJO4b2lKwq7yKynyAuikrOlUH1TSlQFUUpK6JOfozAKy2znBY5Xo741Oboqd7PG9SyFQaCgnP5At_UVX-F5AVjZe/s72-c/FLY.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/10/24-TIPS-FOR-FLY-ABOARD-.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/10/24-TIPS-FOR-FLY-ABOARD-.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content