Logo
Logo

දරුවන් අතර පැතිරෙන වෛරස් උණ

කොවිඩ් රෝගයට අමතරව මේ දිනවල පාසල් දරුවන් අතරේ වෛරස් උණ රෝගයක් පැතිරෙමින් තිබෙන බැවින් ඒ ගැන සැලකිලිමත් වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ...




කොවිඩ් රෝගයට අමතරව මේ දිනවල පාසල් දරුවන් අතරේ වෛරස් උණ රෝගයක් පැතිරෙමින් තිබෙන බැවින් ඒ ගැන සැලකිලිමත් වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිිිිනවා.

මෙම තත්ත්වය තුළ මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම තවදුරටත් අඛණ්ඩවම පවත්වාගෙන යා යුතු බව ද  ඒ් මහතා පවසනවා

මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා මෙසේද කියා සිටියා

“දැන් බොහෝ දෙනෙකුට කොවිඩ් අමතක වෙලා. තාමත් දවසකට කොවිඩ් රෝගීන් සියයකට ආසන්න පිරිසක් වාර්තා වෙනවා. ඒ වගේම දවසකට කොවිඩ් මරණ 5 ක් 6 ක් වාර්තා වෙනවා. ඒ ගැන වැඩි අවධානයක් යොමුකරන ලෙස මහජනතාව ගෙන් ඉල්ලා සිටිනවා.

පාසල් දරුවන් අතරේ වෛරස් උණ රෝගය ද දැන් පැතිරෙමින් තිබෙනවා. තම දරුවා වෛරස් උණ රෝගයෙන් පෙළෙනවා නම් පාසල් යවන්න එපා කියලා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.”


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: දරුවන් අතර පැතිරෙන වෛරස් උණ
දරුවන් අතර පැතිරෙන වෛරස් උණ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRMS2r2PMvisvebLYDAIqgEXEOBvL1PhYRI-KzpKy21aGuEwxPFFLDDpnPdegZC-Uf-T4-M3cKFcsQtsdGi7yBEeuiLK_EyC_aYY2k231KdoQcmXZfI0l2-vJ5VqADWirj9dIpC_iCZPA-7mCWjEkfGCImZo4faXrEqZQxDhY-Oa2z9_6Yf5MAjuiY/s16000/fever.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRMS2r2PMvisvebLYDAIqgEXEOBvL1PhYRI-KzpKy21aGuEwxPFFLDDpnPdegZC-Uf-T4-M3cKFcsQtsdGi7yBEeuiLK_EyC_aYY2k231KdoQcmXZfI0l2-vJ5VqADWirj9dIpC_iCZPA-7mCWjEkfGCImZo4faXrEqZQxDhY-Oa2z9_6Yf5MAjuiY/s72-c/fever.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/09/15-new-fever-around-childrens.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/09/15-new-fever-around-childrens.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content