Logo
Logo

වාහන පැද්දට මේ ගැන දන්නවාද ?

රෝල්ස් රොයිස් කාර් කියන්නේ ලෝකෙ තියෙන අධි සුඛෝපභෝගී වාහනයක්. වාහනයක් සැප වෙන්න බලපාන කාරනා අතර වැදගත්ම දෙයක් තමයි ශීට් එක නැත්නම් ආසනය තියෙන...




රෝල්ස් රොයිස් කාර් කියන්නේ ලෝකෙ තියෙන අධි සුඛෝපභෝගී වාහනයක්.

වාහනයක් සැප වෙන්න බලපාන කාරනා අතර වැදගත්ම දෙයක් තමයි ශීට් එක නැත්නම් ආසනය තියෙන පහසුව.

මෙන්න මේ අතින් රෝල්ස් රොයිස් මාදිලිය ලෝකෙ ඉහලින්ම ඉන්නවා.

මේ කියන්නේ අන්න ‌එහෙම වෙන්න හේතුව

මේ මොර්ටර් රථවල අධි සුඛෝපභෝගී බවට සහ එහි සුවිශේෂීත්වයට හොඳම උදාහරනයක් වෙන්නේ ඔවුන් එහි සුළු දෙයක් සඳහා පවා දක්වන සැලකිල්ලයි. 

සීටි කවර, ඩෑෂ් බෝඩ් එක හෑන්ඩ් වෙස්ට්, ඇතුලත වහලය ආදිය නිමකරලා තියෙන ලෙදර් මේකට හොඳම උදාහරණයක්. 

ඒවා වලට ගන්න ලෙදර් හැමවිටම පිරිමි හරකුන් ගෙන් විතරයි ලබාගන්නේ. 

ඒවගේම ඒ සතුන් සිටින ගොවිපලවල් වල කටුකම්බි වැටවල් නෑ. 

ගැහැණු හරකුන්ගේ ගැබ් සමයේදී සම ඉරීමට හා ඇදීමකට ලක්වීමත්, කටුකම්බි වැටවල් වලින් හරකුන් යාමේදී සම හිරීමට ලක්වීමත් සිදුවිය හැකියි. 

ඒව කල්ගත උනත් කැලැල් මැකිමක් සිදුවෙන්නෙ නැහැ. ඒ නිසා පිරිමි හරකුන්ගේ සම පමණක් නිෂ්පාදනයන් සඳහා යොදාගන්නවා. 

ඒවා ඉතා දක්ෂ මැහුම් ශිල්පීන්ගේ සහයෙන් පමණක් මැසීම සිදුකරන්නටත් ඔවුන් වගබලා ගන්නවා.

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: වාහන පැද්දට මේ ගැන දන්නවාද ?
වාහන පැද්දට මේ ගැන දන්නවාද ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgR17ipGnz9TUiAQ0wT0_vIpT9Os4SUwmVl75aA6kMbCtPz62-QfYcrX_MXt7zZFhpezes4pQq9gHfIEQWU05y5HzqbpLVPuJ1dIbvJhfPPY6TMXDJpDto-vwtYRiG272ndoVoMgWvH0h0BAKKxqGw0tosnPRryrbP-V_JSn2hmDFgmArRc7biQIRNM/s16000/rolesroys.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgR17ipGnz9TUiAQ0wT0_vIpT9Os4SUwmVl75aA6kMbCtPz62-QfYcrX_MXt7zZFhpezes4pQq9gHfIEQWU05y5HzqbpLVPuJ1dIbvJhfPPY6TMXDJpDto-vwtYRiG272ndoVoMgWvH0h0BAKKxqGw0tosnPRryrbP-V_JSn2hmDFgmArRc7biQIRNM/s72-c/rolesroys.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/09/14-rolls-royce-car-seat-metirials.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/09/14-rolls-royce-car-seat-metirials.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content