Logo
Logo

ටෙලිග්‍රෑම් මේතරම් ජනප්‍රිය ඇයි?

සමාජ මාධ්‍ය අතර තවත් සුවිශේෂ මෘදුකාංගයක් ගැන මේ කියන්න හදන්නේ. ටෙලිග්‍රෑම් කියන්නෙත් වට්සැප් වයිබර් වගේම VoIP පහසුකම ලබාදෙන ජංගම දුරකථන මෘදු...



සමාජ මාධ්‍ය අතර තවත් සුවිශේෂ මෘදුකාංගයක් ගැන මේ කියන්න හදන්නේ.

ටෙලිග්‍රෑම් කියන්නෙත් වට්සැප් වයිබර් වගේම VoIP පහසුකම ලබාදෙන ජංගම දුරකථන මෘදුකාංගයක්. 

හැබැයි ඒ ඇප් වලට වඩා ටෙලිග්‍රෑම් විශේෂ පහසුකම් වලින් යුක්තයි. ඒ ගැනත් අපි කලින් වතාවක කතා කරලා තියෙනවා. 

මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ රුසියානු ජාතිකයින් දෙන්නෙක් වන Nikolai Durov සහ Pavel Durov කියන සහෝදරයින් දෙන්නා විසින්. 

කව්රුත් දන්නා VK සමාජ ජාල වෙබ් අඩවියත් මොවුන් දෙදෙනාගේ නිර්මාණයක්. හැබැයි 2014 ඔවුන් දෙන්නා එයින් ඉවත් වෙලා රුසියාවෙන් පිටවෙනවා. 

ඉන් පස්සේ තමයි Nikolai ටෙලිග්‍රෑම් වල මූලික නිර්මාණය කිරීම් සිද්ද කරන්නේ. Pavel තමයි ඊට අවශ්‍ය අරමුදල් සම්පාදනය සහ යටිතල පහසුකම් සැපයීම කරන්නේ. 

ටෙලිග්‍රෑම් පටන් අරන් මාස දෙකකට විතර පස්සේ එහි දෛනික පරිශීලක සංඛ්‍යාව ලක්ෂයක් බව ඔවුන් ප්‍රකාශ කළා. 

හැබැයි පහුගිය කාලේ වට්සැප් වගේ ඇප් වල සිදු වෙච්ච භාවිත කිරීමේ සීමා හේතුවෙන් බොහෝ දෙනා ටෙලිග්‍රෑම් වලට මාරු වෙලා තියෙනවා. 

ඒ එක්ක 2022 වෙනකොට ටෙලිග්‍රෑම් ක්‍රියාකාරී පරිශීලක සංඛ්‍යාව මිලියන 700 කට ලඟා වෙලා තියෙන බව පැවසෙනවා.

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: ටෙලිග්‍රෑම් මේතරම් ජනප්‍රිය ඇයි?
ටෙලිග්‍රෑම් මේතරම් ජනප්‍රිය ඇයි?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDvwwVXcMuBqJQrf9cUEM-rX8JUgHn20tqUGuMyim3ZH2AcwrmF-HHJ6dRxo06AETkeExfKM_onLSCMOJOhz8O3y4VK3Su5darYAg9qpYTyEmvwzUM10jghu6bj5LytQiPLyTcQtDrCZXWinNiZN1clhRUiuX7EzqUAp9jv2ri8PySXK7z7NZL70f8/s16000/telegrame.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDvwwVXcMuBqJQrf9cUEM-rX8JUgHn20tqUGuMyim3ZH2AcwrmF-HHJ6dRxo06AETkeExfKM_onLSCMOJOhz8O3y4VK3Su5darYAg9qpYTyEmvwzUM10jghu6bj5LytQiPLyTcQtDrCZXWinNiZN1clhRUiuX7EzqUAp9jv2ri8PySXK7z7NZL70f8/s72-c/telegrame.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/09/08-telegram-history-details.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/09/08-telegram-history-details.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content