Logo
Logo

කලබල වුනත් ගේ දොර පිළිවෙලට

හැමෝම කැමති පිළිවෙලට ඉන්න. මේ අතර කාන්තාවන් මේදේට වැඩිපුර කැමතියි. අපි අද ඉදන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ජීවත්වෙන ගෙදර ලස්සනට පිළිවෙලට තිය...



හැමෝම කැමති පිළිවෙලට ඉන්න.

මේ අතර කාන්තාවන් මේදේට වැඩිපුර කැමතියි.

අපි අද ඉදන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ජීවත්වෙන ගෙදර ලස්සනට පිළිවෙලට තියාගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන.

අද ඒකේ පළමු ක්‍රමය.

අපේ අම්මලාගේ, ආච්චිලාගේ පරම්පරාවල ඉඳන් අද අපේ පරම්පරාව වෙනකන්ම තියෙන නරක පුරුද්දක් තමයි මේ අනවශ්‍ය දේවල් ගේ පුරාම ගොඩ ගහගන්න එක. 

නිකමට වටේ පිටේ බලන්න ඔය ඉන්න ගමන්ම.

 පරණ කැඩිච්ච සපත්තු, කුඩ, හිස් බීම බෝතල්, පරණ ලිපිද්‍රව්‍ය ඕන තරම් තියෙනවා නේද අස් කරන්න කම්මැලිකමට හරි, විසි කරන්න ලෝභ කමට හරි අහුමුළු වල ගොඩගහල?

 අන්න ඒවා තමයි ගෙදරක පිළිවෙල මුලින්ම විනාශ කරන අනවශ්‍ය කුණු ගොඩවල්. 

අර ජපනා හපනා කරපු එස් 5 සංකල්පයේ උනත් මුලින්ම කියන්නේ අනවශ්‍ය දේවල් ඉවත් කරන්න කියලයි. ඉතින් මුලින්ම බලන්න ඕනෙ මෙන්න මේ කාරණාව.

නිවාඩු දවසක් එහෙම්පිටින්ම වෙන් කරගන්න ගෙදර අනවශ්‍ය කුණු ගොඩවල් අස්කරගන්න. 

අද හෙට, එහෙම නැත්තම් අපිට තව මාස 6ක් ඇතුළත අවශ්‍ය නොවෙන, එහෙමත් නැත්තම් පහුගිය අවුරුද්දක් ඇතුළත පාවිච්චි නොවුන ඔක්කොම අත්‍යාවශ්‍ය නොවෙන දේවල්. 

මේවගෙනුත් විසිකරලම දාන්න පුළුවන් කුණු ගොඩවල් වර්ගය අනුව වෙන්කරල කුණු ලොරියට යවන්න. 

අත්‍යවශ්‍යම ලිපි ද්‍රව්‍ය ඒ කිව්වේ බිල් වර්ග වගේ ඒවා පිළිවෙලකට ෆයිල් කරලා අනවශ්‍ය පාවිච්චි කරපු පොත්, පරණ විෂය පොත් වගේ ඒවා අයින් කරන්න. කාටහරි ඕනවෙන දරුවෙක්ට දෙන්න.

පස්සේ ඕනෑවෙයි කියලා හිතෙන ලෝභකමෙන් මිදුනම අනවශ්‍ය කුණු ගොඩවල් වලින් නිදහස් වෙන එක හරිම ලේසි වැඩක්. 

මේ දේවල් අයින් කරගත්ත කියන්නේ ගෙදර පිළිවෙලින් බාගයක්ම හදාගෙන ඉවරයි දැන් 

මෙන්න මේ විදිහට ගෙදර පිළිවෙලට තියාගන්න වැඩ පටන්ගමු තවත් දවසක තව ඉඟියක් දෙන්නම්.

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: කලබල වුනත් ගේ දොර පිළිවෙලට
කලබල වුනත් ගේ දොර පිළිවෙලට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaEFqbjvdRx6ChwGd32NWEQvmih31yl2Rb97WnrtkwouJE1JHuEMHuFY5IroZGi87XIUdZR8AykZJ9Y7iq-BSWsUAJ0E4GIWp4BQQ9ylFXvrjjgGDWuO46CiEk8WXjdQm-E-sRbRhhyUSl1Tr5bgy_396PObImxdXgTwr6Ci_LsHB3It4WPhM6Xooq/s16000/living.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaEFqbjvdRx6ChwGd32NWEQvmih31yl2Rb97WnrtkwouJE1JHuEMHuFY5IroZGi87XIUdZR8AykZJ9Y7iq-BSWsUAJ0E4GIWp4BQQ9ylFXvrjjgGDWuO46CiEk8WXjdQm-E-sRbRhhyUSl1Tr5bgy_396PObImxdXgTwr6Ci_LsHB3It4WPhM6Xooq/s72-c/living.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/09/08-howto-make-clear-hom.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/09/08-howto-make-clear-hom.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content