Logo
Logo

කුස්සිය හැඩ කරන පැන්ට්‍රි කබඩ්

ඉන්න හිටින තැන ලස්සනට පිළිවෙලට තියාගන්න කවුද ඉතිං අකමැති. ඔබ මේ වන විටත් නිවසට අලූතින් එක් කර ගත යුතු අංග පිළිබඳව ඔබ සිතමින් ඉන්නවා වන්නට පු...


ඉන්න හිටින තැන ලස්සනට පිළිවෙලට තියාගන්න කවුද ඉතිං අකමැති.

ඔබ මේ වන විටත් නිවසට අලූතින් එක් කර ගත යුතු අංග පිළිබඳව ඔබ සිතමින් ඉන්නවා වන්නට පුළුවනි. 

එලෙස හිතන කෙට හමුවන වැදගත්ම කොටසක් තමයි කුස්සිය නැත්නම් මුළුතැන්ගෙය.

මෙහිදී මුළුතැන්ගෙයි ඉඩකඩ ‌බොහොම වැදගත්.

ඒ් වගේම තියෙන ඉඩ ලස්සනට පිළිවෙලට තියා ගන්නත් අවශ්‍යයි.

මෙහිදී මුළුතැන්ගෙය පිළිබඳ උනන්දු වන ගෘහිණියකට අලූතින් පැන්ටි‍්‍ර කබඞ් එකක් සකස් කර ගන්නට කැමැත්තක් තිබෙනවානම් එහිදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් අපි කියලා දෙන්න සූදානම්.

මුළුතැන් ගෙයට පැන්ටි‍්‍ර කබඞ් එක් කර ගැනීමෙන් අපේක්ෂා කරන්නේ පිළිවෙළ සහ පිරිසුදු බවයි.

 මෙය කොතරම් මිල අධික නිමැයුමක් වුවත් ගෘහිණියක් කෙසේ හෝ මුළුතැන්ගෙයි පිළිවෙළ කර ගන්නට පැන්ටි‍්‍ර කබඞ් එකක් සකස් කර ගැනීමට උනන්දු වෙයි. 

අද වන විට ලී නිමාවට අමතරව විවිධ අමුද්‍රව්‍ය භාවිතයෙන් පැන්ටි‍්‍ර කබඞ් නිම වන ආකාරය දක්නට ලැබේ. 

සම්පුර්ණ ලී නිමාවෙන් යුතු, සිමෙන්ති හා ලී මිශ‍්‍ර, විදුරු හා ඇලූමිනියම් මිශ‍්‍ර ආදී වශයෙන් පැන්ටි‍්‍ර කබඞ් දක්නට ලැබේ.

මෙහිදී තමන්ගේ නිවසට සුදුසු කුමන නිමාවෙන් යුතු පැන්ටි‍්‍රයක් දැයි පහත කරුණු අනුව තීරණය කරන්න. 

වඩාත් සුදුසු පැන්ටි‍්‍රය කුමක්ද?

පැන්ටි‍්‍ර කබඞ් නිවසට එක් කර ගැනීමේදී නිවසේ ප‍්‍රමාණය, මුළුතැන් ගෙයි ප‍්‍රමාණය මෙන්ම තමන්ට දැරිය හැකි වියදම යන සාධක පිළිබඳව සැලකිලිමත් විය යුතුය. 

ඔබට පැන්ටි‍්‍ර සකස් කිරීම සඳහා ඇත්තේ අඩු ඉඩ කඩක් නම් වීදුරු භාවිතයෙන් ඉඩකඩ පෙන්වන ලෙස කබඞ් සකස් කර ගත හැක. 

ඒ වගේම එම ස්ථානයට ලැබෙන ආලෝකය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. ආලෝකය අඩු තැනක් නම් එවැනි ස්ථානයකට වඩාත් සුදුසු වන්නේ වීදුරු සහ ඇලූමිනියම් මිශ‍්‍ර කබඩ්ය.

කෙසේ නමුත් කුඩා ඉඩකඩක වුවත් ඔබට ලී නිමාවෙන් යුතු පැන්ටි‍්‍රයක්ම අවශ්‍ය නම් ලී වඩාත් අදුරු පැහැ නොකළ යුතුය.

විවිධ වර්ණ

දුඹුරු, කොළ, කළු, රතු වැනි විවිධ වර්ගවලින් ඔබට පැන්ටි‍්‍ර කබඞ් නිර්මාණය කර ගත හැක. මෙම වර්ණ එම ස්ථානයේ බිත්තිවල වර්ණ සමග ගැළපීමෙන් වඩාත් ආකර්ෂණීය පෙනුමක් එක් කර ගත හැක.



භාවිතයේ පහසුව 

අද බොහෝ දෙනෙක් පැන්ටි‍්‍ර කබඞ් නිර්මාණයේදී එකම ආකෘතියක් භාවිතා කරන ආකාරය දක්නට ලැබේ. නමුත් එසේ විය යුතු නැත.

අප පැන්ටි‍්‍රයක් එක් කර ගන්නේ භාණ්ඩ පිළිවෙළින් අසුරා තැබීමටය. මේ නිසා පැන්ටි‍්‍රය එසේ විය යුත්තේ තමන්ට භාණ්ඩ අසුරා තැබීමටත් ඒවා භාවිතයට ගැනීමටත් පහසු ආකාරයටය.

විවිධ පෙනුම 

අද වන විට පැන්ටි‍්‍ර කබඞ් ඇ`දුම් කබඞ් ආකාරයෙන්ද නිර්මාණය වෙයි. ශීතකරණය පවා දැමිය හැකි කබඞ් නිර්මාණය වීම දක්නට ලැබේ. 

බොහෝ විට මෙවැනි නිර්මාණවල දී වර්ක් ටොප් එක මත බඩු භාණ්ඩ ගොඩගැහෙන්නේ නැත. එයින් වැඩි පිළිවෙළක් නිවසට එක් කරයි.


 

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: කුස්සිය හැඩ කරන පැන්ට්‍රි කබඩ්
කුස්සිය හැඩ කරන පැන්ට්‍රි කබඩ්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2P3HEROtwSjdZq5oaS0fdKWn1p2YlH0lP1Al0mbFDUszAjl1Lsc6dl_peIR4z--rEz8W5jcBQT9yF3iSiAWVlEZlUWKcUQd1SH9UrtSC4eC8YFPQXRbEcQP3RznUn14JaPGSNweCoJM8eZw-toqz6Lz0KxeJs9wAl-q-ITKbT0tqLZk60SKtafIIA/s16000/pentry%20cup1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2P3HEROtwSjdZq5oaS0fdKWn1p2YlH0lP1Al0mbFDUszAjl1Lsc6dl_peIR4z--rEz8W5jcBQT9yF3iSiAWVlEZlUWKcUQd1SH9UrtSC4eC8YFPQXRbEcQP3RznUn14JaPGSNweCoJM8eZw-toqz6Lz0KxeJs9wAl-q-ITKbT0tqLZk60SKtafIIA/s72-c/pentry%20cup1.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/09/03-new-pantrycupbord-for-kitchen.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/09/03-new-pantrycupbord-for-kitchen.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content