Logo
Logo

Social Media ලොවේ රජවරු

සමාජ මාධ්‍යජාලා කියන්නේ අද වෙනකොට ලෝකය උඩි යටිකුරු කරන්න පුළුවන් දේවල්. ලෝකයේ අතිදැවැන්ත පාලකයන්ට පවා අභියෝග කරන්න මේ සාමජ මාධ්‍යජාලා වලට හැ...



සමාජ මාධ්‍යජාලා කියන්නේ අද වෙනකොට ලෝකය උඩි යටිකුරු කරන්න පුළුවන් දේවල්.

ලෝකයේ අතිදැවැන්ත පාලකයන්ට පවා අභියෝග කරන්න මේ සාමජ මාධ්‍යජාලා වලට හැකියාව ලැබි තිබෙනවා.

ඒ් ගැන ඉතිං අපේ රටේම උදාහරන තියෙනවා නේ.

ඒ් තරමට බලයක් හිමි අපි දන්න කියන සමාජ මාධ්‍ය වල නිමැවුම්කරුවෝ කිහිපදෙනකේ ගැනයි මේ විස්තරය


ජැක් ඩෝර්සි (Jack Dorsey)



නිමි ඇඳුම් සැලසුම් කිරීම සහ සිරුර සම්බාහනය කිරීම පිළිබඳව හදාරා ඇති ජැක් ඩෝර්සි 2006 වසරේදී Twitter සමාජ මාධ්‍ය ජාලය ආරම්භ කරන ලද්දේ තවත් කිහිප දෙනෙකු සමගයි. 

2008 වසරේ දී යෝග හැදෑරීම සඳහා තම තනතුර අත්හළ ඔහු යළිත් එම ධූරය භාර ගත්තේ  2018 වසරේදියි. 

සිය ධනය පුණ්‍ය කටයුතු සඳහා නොමසුරුව වැය කරන ඩෝර්සි, 2016 වසරේ දී තමන් සතුවූ කොටස් වලින් තුනෙන් එකක් ට්විටර් සමාගමේ සේවකයන් අතර බෙදාදුන් අතර කොවිඩ් 19 සහන කටයුතු සඳහා  සිය වත්කම් වලින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් පරිත්‍යාග කළා.

 

චැඩ් හර්ලි, ස්ටීව් චෙන්, ජාවේඩ් කරීම් (Chad Hurley, Steve Chen, Jawed Karim)


හොඳම යාළුවන්ට මොනවද කරන්න බැරි.

මේ ඒ් ව‌ගේ අපූරු සුසංයෝගයක්.

මේ මිතුරන් තිදෙනාම Paypal ආයතනයේ සේවය කරද්දී හමුවූවන් වන අතර පසුව ඔවුන් තිදෙනාගේ එකතුවෙන් Youtube සමාජ මාධ්‍ය ජාලය බිහිවුනා.

මේ කාලයේදී ජාවේඩ් තම අධ්‍යාපන කටයුතු සඳහා මුල් තැනක් ලබා දී තිබූ නිසා ඔහු උපදේශකයෙකුගේ මට්ටමින් පමණක් සේවය කිරීමට එකඟ වෙලා තියෙනවා.

මේ හේතුවෙන්ම 2006 වසරේදී ගූග්ල් විසින් යූටියුබ් මිලට ගන්නා තෙක් බොහෝ දෙනෙක් ජාවේඩ්ගේ දායකත්වය ගැන දැන සිටියේ නැහැ.

2010 වසර දක්වා චැඩ් යූටියුබ්හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ කටයුතු කලා ඉන්පසුව තවත් ආයතන කීපයක් ආරම්භ කිරීමට ඔහු තම අවධානය යොමු කළා. 

ඒ බොහෝ කටයුතු සඳහා චෙන්ද එක්වී තිබුණා.

 

කෙවින් සිස්ට්‍රෝම් සහ මයික් ක්‍රෙයිගර් (Kevin Systrom and Mike Krieger)


මේ දෙදෙනා ආරම්භයේ දී Burban නම් සමාජ ජාලයක් නිර් මාණය කිරීමට සිතාගෙන සිටියත් එහි ඇති සංකීර්ණතාව අනුව පරිශීලකයන් අතර එතරම් ජනප්‍රිය නොවනු ඇති බවට අනුමාන කරමින් Instagram සමාජ මාධ්‍ය ජාලය තනන්නට තීරණය කරනු ලැබුවා. 

2010 වසරේ දී ආරම්භ කරනු ලැබූ මෙම සමාජ මාධ්‍ය ජාලය 2012 වසරේ දී Facebook වෙත විකුණා දැමීමට කටයුතු කළා. 

Instagram මුල්  අවධියේ දී තමන් කෙතරම් ඒ සමග බැඳී සිටියේ ද කියනවා නම් එක්තරා අවස්ථාවක බීමතින් සිටියදී පවා අඩවියේ කටයුතු යථාවත් කිරීමට තමන් සමත් වූ බව ක්‍රෙයිගර් පසුව ප්‍රකාශ කළා.

 

තොරතුරු අන්තර්ජාලය ඇසුරින්


[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: Social Media ලොවේ රජවරු
Social Media ලොවේ රජවරු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiD_Xhm_SSs6irEhV3rqVfAU6OkjEAb__GLpe2lzd5veMv0Dr8UnFiYwUlHjQIvYOc--Sne2nisdXNJDSYzDiimcT7nmXM3nInwOorLT8WIVhSYpt-JGE0apVQgoxN0-_84aa85RG6v60V0qvdNDinEnZtlvmyFbdpg-QCnMu2A7zGkKc3ugut5OHU5/s16000/dgdshjg.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiD_Xhm_SSs6irEhV3rqVfAU6OkjEAb__GLpe2lzd5veMv0Dr8UnFiYwUlHjQIvYOc--Sne2nisdXNJDSYzDiimcT7nmXM3nInwOorLT8WIVhSYpt-JGE0apVQgoxN0-_84aa85RG6v60V0qvdNDinEnZtlvmyFbdpg-QCnMu2A7zGkKc3ugut5OHU5/s72-c/dgdshjg.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/08/12-socialmedia-heros-profile.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/08/12-socialmedia-heros-profile.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content