පෙරහර කියන්නේ අපේ රටේ ජනතාවගේ ලේ එක්ක බැඳුනු දෙයක්. ඒ් මහා සංස්කෘතික මංගල්‍යය ලොවක් වසඟ කරන්නට සමත්වී තිබෙනවා. කොහොම වුනත් පසුගිය අවුරුදු කි...
පෙරහර කියන්නේ අපේ රටේ ජනතාවගේ ලේ එක්ක බැඳුනු දෙයක්.
ඒ් මහා සංස්කෘතික මංගල්‍යය ලොවක් වසඟ කරන්නට සමත්වී තිබෙනවා.
කොහොම වුනත් පසුගිය අවුරුදු කිහිපයේ පෙරහර අත්දැකිම් හිත පුරා විඳින්නට අවස්ථාව ලැබුනේ නෑ.
ඒ් නිසාම මෙවර පෙරහරවල් සියල්ල ජනතාවගෙන් පිරී ගියා.
මේ අතරින් ඊයේ අවසන් වූ කතරගම පෙරහර පිළිබඳව සමාජ මාධය තුල වැඩි අවධානයකට ලක්වුනා.
ඒ් එහි තිබූ අතිශය විචිත්‍රත්වයයි.
ඔබ පෙරහර නරඹන්නට ඇති ඒ්ත් බලන්න මේ ලස්සන රූප රාමු මතකද කියලා