Logo
Logo

Travel ඇරියස් Cover කරගන්න කලින් මේ ටික ගැන හිතන්න.

අපි හැමෝටම පහුගිය කාලේ තිබුණ ලොකුම හිසරසදය තමයි පෝලිම් ප්‍රශ්ණෙ. ගෑස්,තෙල්,සබන්,මේ විදියට විවිධ පෝලිම් අපි වෙනුවෙන් ඉදිවුනා. හැබැයි මේ වෙද්ද...



අපි හැමෝටම පහුගිය කාලේ තිබුණ ලොකුම හිසරසදය තමයි පෝලිම් ප්‍රශ්ණෙ.

ගෑස්,තෙල්,සබන්,මේ විදියට විවිධ පෝලිම් අපි වෙනුවෙන් ඉදිවුනා.

හැබැයි මේ වෙද්දි පෝලිම් ටික ටික අඩු වෙනවා.

කාටත් තිබ්බ අතිවිශාල හිසරදය වුන තෙල් පෝලිම් නිසා සහ හිඟය නිසා ඇතිවුන  ට්‍රැවල් නැත්නම් ට්‍රිප් ඇරියස් එක මේ වෙද්දි  කවර් කරගන්න තමයි හැමෝගෙම උත්සහය.

මේ නිසා QR සිස්ටම් එකට තෙල් ගහගෙන,ලැබෙන තෙල් ප්‍රමාණයෙන් කොහේ හරි ඇවිදල එන්න තමයි අපේ කට්ටියගේ උත්සහය.

ඒ්ක ගොඩාක් හොඳ වැඩක්.

ඒ් නිසාම අපි හිතුවා කාලෙකට පස්සේ යන මේ ගමනට යන්න කලින් 

 ඔයා හිතන්න ඹ්න වගේම අවධානය යොමු කරන්න ඔින දේවල් කිහිපයක් ගැන මතක් කරන්න.

ඒ් නිසා හොඳට මේ ටික කියවන්න.


බලපත්‍ර ටික තියෙනවාද?

 


වාහනේක දුර ගමනක් නෙමෙයි එහා පැත්තෙ කඩේට ගියත් බලපත්‍ර ටික නම් හරියට අතේ තියෙන්න ඕනෙ. 

රියදුරු බලපත්‍රය, වාහනයේ ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය කියන ඒවා අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ.  ඒව කල් ඉකුත් වෙලා නම් අළුත් කරල තියාගන්න. 

විශේෂයෙන් දුර ගමනක් යද්දි. මොකද බැරි වෙලාවත් සහතිකවල අවුලක් නිසා දඩයක් එහෙම ගැහුවොත් ලයිසන් එක අරන් යන්න වෙනමම කට්ටක් කන්න වෙනවා.

අනික ඔයාගේ ෆන් එක එහෙම පිටින්ම දියවෙලා යනවා.

ඒ් නිසා මේ ටිකගැන අවධානය යොමුකරන්නම ඔින.

 

ටයර් හොඳද?



ගමන සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ හුලං මතා.

ඒ් කියන්නේ ටයර් උඩ.

ඒ්නිසා ටයර් වල තත්වය ඉතාමත් වැදගත්.

බැරි වෙලාවත් ගෙවිච්ච ටයර් දාගෙන ගිහින් ටයර් එකක් පිපිරුවොත් ට්‍රිප් එක පැත්තකින් දාල ගෙදර එන්න තමයි වෙන්නෙ. 

ඒ වගේම අනිවාර්යයෙන් ස්පෙයාර් වීල් එකක් එක්ක ජැක් එකක් එහෙමත් තියගන්නම ඕනෙ. 

ජැක් එක තියාගන්න ඕනෙ කිව්වම ආයෙ ටූල් සෙට් එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.

ඒ නිසා ගමන යන්න කලින් වගේම ගමන යද්දිත් ටයර්වල පීඩනය බලන්නත් අමතක කරන්න එපා.

 

 යන්න ඉඩ ඇතිද?



හිතන්න ඕන තවත් වැදගත් දෙයක් තමයි යන පිරිස කොච්චරක්ද කියන එක. 

ඒ ප්‍රමාණයට හරියන වාහනයක්ද ඔයාගෙ වාහනේ කියන එක පොඩ්ඩක් හිතන්න. 

සමහර කාර් තියෙනවා පිටිපස්සෙ තුනෙදෙනෙක්ට යන්න ටිකක් අමාරු. ඉතින් එහෙම වාහනේක යන්න පුළුවන් හතර දෙනෙක්ට විතරයි. 

අන්න ඒ නිසා ට්‍රැක්ටරේක සෙනඟ කාර් එකක ගෙනියන්න හදන්න එපා. 

ඒක යන අයටත් අමාරුයි, වාහනේටත් අමාරුයි. 

ලොකුම දේ ට්‍රිප් ඒකෙන් පස්සේ ගිය අයගේ දොස් අහන්නයි වාහනේ රෙපෙයාර් වලට වියදම් කරන්නයි ගියාම ට්‍රිප් එක ගියේ ඇයි කියල හිතෙන්න පුළුවන්.

 

එන්ජින් ඔයිල්,ගියර් බොක්ස් ඔයිල්.



අපි යන ගමනේ සැප පහසුව තීරණය වෙන්නෙ මේ මත.

මොකද සමහර අය ඉන්නවා ඒ් අය බලන්නේ වාහනේ ඩීසල්,පෙට්‍රල් ගැන විතරයි.

ඔයිල් ගැන වගේ වගක් නෑ.

හැබැයි ඉතිං සර් විස් එකට දින හරිනම්, ඒ්ක කරගෙන ගියොත් තමා හොඳ

මොකද එතකොට වාහනේ එන්ජින් ඔයිල් අර ඔයිල් මේ ඔයිල් එහෙම මාරු කරනවනෙ. 

ඒ වගේම කූලන්ට් එහෙමත් බැලෙනවනෙ. එතකොට බයක් නෑ. 

ගොඩක් වාහන කිලෝමීටර් පන්දාහෙන් සර්විස් කරනවනෙ.

4800 ක් වගේ දුවල නම් ඔන්න ඔහේ සර්විස් එකක් කරගෙනම යන්න තියෙන දුර ගමන යන්න. 

පොඩි ලාබයක් ගැන හිතල ලොකු අලාබයකට ඉඩ තියන්න එපා.

 

 යන පළාත



ලංකාවෙ සමහර පළාත් තියෙනව යන්න ටිකක් දුෂ්කර. 

ඒවට වාහනවලින් එහෙම යන්න ටිකක් අමාරුයි. ඒ වගේම සමහර වාහන තියෙනව ඒවයින් සමහර පළාත් වලට යන්න අමාරුයි. 

ඒ හින්දා ඔයත් දුර ගමනක් යන්න කලින් යන ප්‍රදේශය ගැන චුට්ටක් හොයල බලන්න තමන්ගේ වාහනෙන් අදාළ ගමනාන්තයටම යන්න පුළුවන්ද බැරිද කියල. 

උදාහරනයක් වැගන් ආර් වල වගේ යනවානම් ඉතිං කඳු පාරවල් වල යන එක නුවණට හුරු නෑ.

ඒ් නිසා තීරණ දෙකක් ගන්න වෙනවා

එක්කෝ ගමනේ හැටියට වාහනේ තෝරගන්න.

නැත්නම් වාහනේ හැටියට ගමන යන්න.


 

 

 



[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: Travel ඇරියස් Cover කරගන්න කලින් මේ ටික ගැන හිතන්න.
Travel ඇරියස් Cover කරගන්න කලින් මේ ටික ගැන හිතන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgW9UnFCL_q5hcYklvzTzCdv0kXEnQXRAwaw_Flgylpik3ELJXsjJMd98dQ4QrLSmEdtrbXDu5ogWqwK11t5WUVK7uIoh7Fl6YXM_q0pTD8ZtUNbrGWGxEGuHmy6CYRb-44QjeJja5x6mTBDEJar6Kl_XJJqxdTqD937zXArZiI3HXQcEEKBmE8p_Qg/s16000/travel.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgW9UnFCL_q5hcYklvzTzCdv0kXEnQXRAwaw_Flgylpik3ELJXsjJMd98dQ4QrLSmEdtrbXDu5ogWqwK11t5WUVK7uIoh7Fl6YXM_q0pTD8ZtUNbrGWGxEGuHmy6CYRb-44QjeJja5x6mTBDEJar6Kl_XJJqxdTqD937zXArZiI3HXQcEEKBmE8p_Qg/s72-c/travel.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/08/11-think-before-your-travel-tips.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/08/11-think-before-your-travel-tips.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content