Logo
Logo

Salary එක පරෙස්සම් කරන අපූරු Tips

  " කොච්චර සල්ලි හම්බ කලත් ඕනම වෙලාවට සල්ලි නෑ නේ"   " මට නම් එපා වෙලා."   ඔය විදියට මැසිවිලි නගන කීදෙනෙක් අද සමාජයේ...

 


"කොච්චර සල්ලි හම්බ කලත් ඕනම වෙලාවට සල්ලි නෑ නේ"

 "මට නම් එපා වෙලා."

 ඔය විදියට මැසිවිලි නගන කීදෙනෙක් අද සමාජයේ ඉන්නවද?

විශේෂයෙන්ම මේ දවස්වල මේ විදියේ කතා ගොඩාක් අහන්න දකින්න ලැබෙනවා.

මේ වෙද්දි අපේ රටේ තියෙන ආර්ථික තත්වය එක්ක හැමෝටම ඉන්නේ සල්ලි එක්ක ලොකු ගැටුමක.

එන්න එන්නම වියදම් වැඩි නිසා මනසටත් විවේකයක් නෑ

අපි හිතුවා Life Line තුලින් මෙන්න මේ ගැන කතා කරන්න.

මේ තියෙන තත්වය එක්ක  කොහොමද වියදම් බැලන්ස් කරගන්නේ කියලා අපි මුලින්ම කතා කරමු.

 


අනවශ්‍ය දේවල් ගන්න එපා.

 

අපි හැමෝම ආසයිනේ  කැමති දේවල් කන්න බොන්න.

ඒත් මේ දවස්වල මෙන්න මේ හැගීමට උඩට එන්න දෙන්න එපා.

ඒ කියන්නේ ගෙදරට අවශ්‍යම දේ විතරක් මිලට ගන්න පුරුදු වෙන්න.

එක එක ප්‍රවර්ධන දැන්වීම්වලට රැවටෙන්න එපා.

ගන්න යන දේ මිලට ගත්තොත් වෙන වාසි අවාසි හිතින් ගණනය කරන්න.

වැඩිය හොඳයි  ගෙදර ඉන්න අය එක්ක කතා කරලා ලැයිස්තුවක් හදන් ගියා නම්.

 


 

කඩෙන් කන එක නවත්තන්න.

මේ දවස්වල කඩෙන් කෑම කන්න යන්න එපා.

පුළුවන් තරම් ගෙදරදීම කෑම හදාගන්න.

කඩෙන් කෑම වේලක් කන්න යන ගාණට අපිට පුළුවන් දවස් කිහිපයකට  ගෙදරට ඕන කරන අත්‍යවශ්‍ය දේවල් ගන්න.

අපිට පුළුවන් දවස් කිහිපයකට ඕන විදිහට කෑම හදාගන්න,

මාළු ඇඹුල් තියල්,ශීතකරණෙ තියලා කන්න මේවගේ ක්‍රම භාවිතා කරලා කෑම නාස්තිය අවම කරගන්නත් පුළුවන්.

කරලා බලන්න මාසෙට ලාබය කීයද කියලා.

 

අඩුම තැනින් බඩු ගන්න.

අපට එදිනෙදා අවශ්‍යකරන දේවල් මිලදී ගන්න පුළුවන් තරම් ගණන් අඩු තැන් තෝරගන්න,

සුපිරි වෙළඳසැල් වෙනුවට සති පොළ,මාළු ලෑල්ල තෝර ගන්න.

මේ ක්‍රමය කරලා බලන්න කොච්චර ලාබද කියලා.

මෝස්තරයට නැත්නම් තත්වය රැකගන්න කියලා සමහරු ඔය සුපිරි තැන්වලට යනවා.

දැන් ඒ මෝස්තර පැත්තකට තියන්න කාලෙ හරි.

පුළුවන් තරම් අඩු මුදලට හැම දේම ගන්න පුරුදු වෙන්න.

 

බ්‍රෑන්ඩ් වලට හුරු වෙන්න එපා.

ගොඩාක් අය ඉන්නවා ඒ අය නිතරම ගන්නේ බ්‍රෑන්ඩඩ් දේවල්.

ෆේමස් නම් වලින් තියෙන ඒවා. ඒ විදිහෙ ඒවා සාමන්‍යයෙන් අනිත් ඒවාට වඩා මිල වැඩියි.

ඒ නිසා අවශ්‍යතාවයට ගැලපෙන දෙයක් තියෙනවා නම්. ඒ වර්ගයේ අඩුම මිලට තියෙන දේ ගන්න.

උදාහරණයක් විදිහට මිරිස් කුඩු  ගන්නවා නම් මිල අඩුම මිරිස් කුඩු පැකට් එක තෝරලා ගන්න.

 

ලයිට් වතුර බිල් අඩු කරගන්න

සමහරු පුරුදු වෙලා ඉන්නවා වැස්සෙත් ෆෑන් දාගෙන ඉන්න.

ගේ වටේම රෑට ලයිට් දාගෙන ඉන්න.

කාමරෙන් එලියට යද්දි ලයිට් ඕෆ් නොකර යන්න.

පැය ගණන් නාන්න

මෙන්න මේ පුරුදු ඔයා එක්ක දවස ගෙවනවා නම් ඉක්මනටම ඒවා අයින් කරන්න.

හැකි  තරම් වතුර බිල ලයිට් බිල අඩු කරගන්න.

 

මේ කිව්වේ ගෙදර වියදම අඩු කරගන්න ඕන කරන ඉතාම සරල Tips ටිකක්.

මේ දේවල් කරලා බලන්න ඔයාට ලැබෙන ලාභය කොච්රද කියලා දැනෙන්න.

 

අසංක උත්පල විතනගේ

 

 

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: Salary එක පරෙස්සම් කරන අපූරු Tips
Salary එක පරෙස්සම් කරන අපූරු Tips
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZOJnDUd5KgbnlRSyczYu19hXDfDaKpeKgZkZDTTVPsd14C8pwqTa2iAKZpJ60tTVBgzAB_3j3TjpZ6yGM-jM96xEWQ_oTyaRMD3UYSjO1AC8oyqETSfV8qaDHoRplJ_u1x9A1x9WyqboR9ZUNOlaK7NNO93MGYLyU-qPCwg3f4cOrNshprr98GaoI/s16000/rich-entrepreneur-happy-count-money-hands-earning-from-successful-cash-flow-growth-business-finance-while-relaxing-with-smile-company-office-asian-magnate-man-enjoy-paying-salary-award_102814-9034.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZOJnDUd5KgbnlRSyczYu19hXDfDaKpeKgZkZDTTVPsd14C8pwqTa2iAKZpJ60tTVBgzAB_3j3TjpZ6yGM-jM96xEWQ_oTyaRMD3UYSjO1AC8oyqETSfV8qaDHoRplJ_u1x9A1x9WyqboR9ZUNOlaK7NNO93MGYLyU-qPCwg3f4cOrNshprr98GaoI/s72-c/rich-entrepreneur-happy-count-money-hands-earning-from-successful-cash-flow-growth-business-finance-while-relaxing-with-smile-company-office-asian-magnate-man-enjoy-paying-salary-award_102814-9034.webp
LifeLine
https://lifeline.bottomline.asia/2022/08/04-howto-save-my-salary-tips.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/08/04-howto-save-my-salary-tips.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content