Logo
Logo

සයිබර් ලොව හෙල්ලූ Viber

  දන්න කියන ඇප්ස් කිහිපයක විස්තර අපි පහුගිය දවස්වල කිව්වනේ අද කියන්න හදන්නේ වයිබර් අප් එක ගැන කතාව. වයිබර් සම නිර්මාතෘවරුන් වෙන්නේ ටැල්ම...

 


දන්න කියන ඇප්ස් කිහිපයක විස්තර අපි පහුගිය දවස්වල කිව්වනේ

අද කියන්න හදන්නේ වයිබර් අප් එක ගැන කතාව.

වයිබර් සම නිර්මාතෘවරුන් වෙන්නේ ටැල්මන් මාර්කෝ සහ ඊගොර් මැගසින්නික් කියන අය.

හැම කතාවක වගේම මේ ඇප් එක හැදෙන්න මුල් වෙන්නෙත් ආදර කතාවක්.

ටෙලිෆෝන් එක,ෆේස් බුක් වගේ මේකත් ආදර කතාවක ප්‍රථිපලයක්.

මෙහෙමයි විස්තරේ.

මාර්කෝ නිව්යෝර්ක් නගරයේ ජීවත් වෙද්දී ඔහුගේ පෙම්වතිය හොංකොං වල තමයි ඉඳලා තියෙන්නේ.

ඒ කාලෙ මේ දෙන්නට දුරකථන ඇමතුම් වලට ලොකු ගානක් වියදම් වුනු නිසා තමයි මාර්කෝ, මැගසින්නික් එක්ක එකතුවෙලා මේ ඇප් එක නිර්මාණය කරනවා.

මේ දෙන්නම ඊශ්‍රායල ජාතිකයින්.

ඒ නිසා මේ ඇප් එක හදන සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටවන්නේ ඊශ්‍රායලයේ ටෙල් අවිව්  කියන නගරයේ.

2010 දෙසැම්බර් දෙවෙනිදා තමයි දවස,එදා තමා ඇප් එක රිලීස් කරන්නේ.

 කොහෙම වුනත් හැබැයි අවුරුදු දෙකක් විතර යනකන් මේ ඇප් එකෙන් ආදායමක් උපයගන්න හැකියාව ලැබුණේ නෑ.

2013 විතර වෙද්දී Viber Out සහ Sticker Store එක හරහා ආදායම් උපයන්නට පටන් ගත්තා.

මේ අතර  2014 අවුරුද්දේ මේ සමාගම ඩොලර් මිලියන 9කට Rakuten කියන ජපන් සමාගම මිලදී ගන්නවා.

එතැන් පටන් අද වෙනකන් වයිබර් හිමිකාරිත්වය පවතින්නේ ඔවුන් සතුවයි.

බලන්න ආදර කතාවක් කල වෙනසක්

අද කී දෙනෙක් මේ නිසා පහසුකම් සලසගන්නවාද?

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: සයිබර් ලොව හෙල්ලූ Viber
සයිබර් ලොව හෙල්ලූ Viber
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiosmSdDucCjJVTPo8l7-cakw4YTLsA2QnaIVEPjtB4VYi1vNVelSO9apIwhMOdXa1-Z_rSKgZKB1FLCCsH2gOdo0q1d2e6WdNTmKrAy2JTXJKfD1g590E2CSOr-GlIze-SQXXTcGXhhghjrPFPuY5mmOGvTEh6bjiOXIln3JHLWWlvNTyxQBmR3MUB/s16000/1_Mobile_1X-80per.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiosmSdDucCjJVTPo8l7-cakw4YTLsA2QnaIVEPjtB4VYi1vNVelSO9apIwhMOdXa1-Z_rSKgZKB1FLCCsH2gOdo0q1d2e6WdNTmKrAy2JTXJKfD1g590E2CSOr-GlIze-SQXXTcGXhhghjrPFPuY5mmOGvTEh6bjiOXIln3JHLWWlvNTyxQBmR3MUB/s72-c/1_Mobile_1X-80per.png
LifeLine
https://lifeline.bottomline.asia/2022/08/03-viber-app-story-.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/08/03-viber-app-story-.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content