Logo
Logo

True caller වලට වුන දේ මෙන්න..

  මෑත කාලයේ ගොඩාක් දෙනෙක් අතර ජනප්‍රිය ඇප් එකක් තමයි True Caller කියන්නේ. කතාකරන්නේ කවුද කියලා හරියටම දැනගන්න පුළුවන් ඇප් එකක් නිසා මේ ඇප්...

 


මෑත කාලයේ ගොඩාක් දෙනෙක් අතර ජනප්‍රිය ඇප් එකක් තමයි True Caller කියන්නේ.

කතාකරන්නේ කවුද කියලා හරියටම දැනගන්න පුළුවන් ඇප් එකක් නිසා මේ ඇප් එක හරි ඉක්මනට ජනප්‍රිය වුනා.

True Software Scandinavia AB කියන සමාගම තමයි මේක නිර්මාණය කලේ.

ඔවුන්  2009 ජූලි 1 වෙනිදා ඇප් එක ලොන්ච් කරා.

හැබැයි මුලදි සිම්බියන් සහ වින්ඩෝස් මොබයිල් කියන ෆ්ලැට්ෆෝරම් සඳහා විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන් වුනේ.

හරියටම මාස 03 කින් මේ අය ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ෆ්ලැට්ෆෝරම් වලටත් ඒ පහසුකම් ලබා දුන්නා

ඒත් සමගම විශාල පිරිසක් මේ ඇප් එක තමන්ගේ කරගත්තා.

2020 වෙද්දී මේ ඇප් එක භාවිතා කරන පරිශීලක ප්‍රමාණය මිලියන 200 ඉක්මවා ගිහින් තිබුණා

මේ ඇප් එක ක්‍රම දෙකක් යටතේ භාවිතා කරන්න පුළුවන්.

එකක් තමයි බේසික් වර්ෂන් එක අනිත් එක තමා  ප්‍රිමියම් වර්ෂන් එක.

කවුරු හරි කෙනෙක්ට මුදල් ගෙවලා ප්‍රිමියම් වර්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්.

 

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: True caller වලට වුන දේ මෙන්න..
True caller වලට වුන දේ මෙන්න..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiB6XQjHqSZdFoVVfArXsyJt2ycz8g6INw_QVNZJ-VRypIHjnES43bfOKRL3RIzVxz101ZquniUt3nnOlvx9ahf_vpXGUHov3SJGee9CcCJseFEVeLo_qZzniOG5mPCBKJD-5tdZD5d7NAurBPyJOt3vskWVK0WAGr1jl1x49vXzgiYBV4-_zbUgVio/s16000/truecaller-web-.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiB6XQjHqSZdFoVVfArXsyJt2ycz8g6INw_QVNZJ-VRypIHjnES43bfOKRL3RIzVxz101ZquniUt3nnOlvx9ahf_vpXGUHov3SJGee9CcCJseFEVeLo_qZzniOG5mPCBKJD-5tdZD5d7NAurBPyJOt3vskWVK0WAGr1jl1x49vXzgiYBV4-_zbUgVio/s72-c/truecaller-web-.webp
LifeLine
https://lifeline.bottomline.asia/2022/07/28-story-about-true-caller-.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/07/28-story-about-true-caller-.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content