ඇඳුම් කියන්නේ අපි කාගෙත් ජීවිතේ කොටසක්. ඒ,ඒ තැන්වලට ඒ,ඒ විදිහට ඇඳුම් අදින්න කවුරුත් කැමතියි. මේ කියන්න හදන්නේ අපි කවුරුත් නොහිතන ඇඳුමක...
ඇඳුම් කියන්නේ අපි කාගෙත් ජීවිතේ කොටසක්.
ඒ,ඒ තැන්වලට ඒ,ඒ විදිහට ඇඳුම් අදින්න කවුරුත්
කැමතියි.
මේ කියන්න හදන්නේ අපි කවුරුත් නොහිතන
ඇඳුමකට වුන දෙයක්.
මේ ඇඳුම් මේ රටවල් වල තහනම්.
පුදුම හිතේවී මේ ඇඳුම මොකක්ද කියලා දැනගත්තොත්.
අපේ රටේ නම් කලිසම කියල කියන්නෙ කාන්තාවන් අතරේ ඉතාම ප්‍රසිද්ධ
ඇඳුම් විලසිතාවක්.
අද වෙද්දි තරුණයන් ආස ඉතා පහසු සරල ඇඳමක්
තමයි කලිසම.
කොහොම වුනත් කාන්තාවන් කලිසම් අඳිනවාට විරුද්ධ සම්ප්‍රදායික
පිරිමි සහ පරණ කාන්තාවන් තවමත් අපි අතරේ තවම ඉන්නවා.
මේ කියන්න යන්නෙ කාන්තාවන්ට කලිසම් අඳින
එක තහනම් කරපු රටවල් ගැනයි. උතුරු කොරියාව සහ සුඩානය කියල කියන්නෙ එහෙම රටවල්.
මේ රටවල් වල ජීවත්වෙන කාන්තාවන් කලිසම්
ඇඳීම නීතියෙන්ම තහනම්.
කලිසම් ඇන්දොත් ඒ අයට නීතියෙන් දැඩි
දඬුවම් ලබාදෙන්න පුළුවන්.