Logo
Logo

ඔයා මෙහෙම වුනොත් - එයා ගොඩාක් කැමති වෙයි.

  මේ දවස්වල හැමෝම වගේ ඉන්නේ ස්ට්‍රෙස් එකේ. නැත්නම් ආතතියෙන්. ඒකට දැනට හැමෝම මුහුණ දෙන ආර්ථික අර්බුධය වගේම වෙන් වෙන් වශයෙන් තියෙන ප්‍රශ්න...

 


මේ දවස්වල හැමෝම වගේ ඉන්නේ ස්ට්‍රෙස් එකේ.

නැත්නම් ආතතියෙන්.

ඒකට දැනට හැමෝම මුහුණ දෙන ආර්ථික අර්බුධය වගේම වෙන් වෙන් වශයෙන් තියෙන ප්‍රශ්න බලපානවා.

හැබැයි කොයිතරම් ප්‍රශ්න ආවත් අපි කලබල වෙන්න හොඳ නෑ.

ඉවසීමෙන් සාකච්ඡාවෙන් ඒවා විසඳගන්න ඕන.

ඉතිං මෙහෙම ප්‍රශ්න එක්ක හෙම්බත් වෙලා ඉන්න ඔයාට ඒවා වලින් පොඩි හරි අස්වැසීමක් ලබන්න පුළුවන් දෙයක් ගැන තමයි මේ කියන්න හදන්නේ.

ඒ තමයි සවන්දීම.



සවන් දීම කියන්නේ ගොඩක් අයට නැති, හැබැයි අනිවාර්යයෙන්ම තිබිය යුතු ගතිගුණයක් කියලා කිව්වොත් හරියටම හරි.

විශේෂයෙන්ම තමන්ගේ ආදරණීයන්ට සවන් දෙන එක ගොඩක් අය නොකරන දෙයක්.

මේ නිසා ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා.

සාර්ථකත්වය කරා යන්න නම් අනිවාර්යයෙන්ම අන් අයට සවන් දීම තියෙන්නම ඕන දෙයක්.

මොකද අද කාලේ සාර්ථකත්වය කරා යනවා කියන එක ලේසි වැඩක් නෙමේ.

බාධා එමටයි.

ඒ වගේම ඒ ගමනෙදී දුක් කම්කටොළු මතුවෙන්න පුලුවන්.

අසීරු අවස්ථාවන්, බාධක මතුවෙන්න පුලුවන්.

මෙහෙම හිතන්නකෝ.

ඔෆිස් එකේ බොහොම අමාරු දවසකට වැඩ ගොඩක් එක්ක දවස ගෙවලා ගෙදර ඇවිත් වයිෆ් හරි හස්බන් එක්ක හරි ඒ ගැන කතා කරනකොට, එයා ගාවටම වෙලා ඒක වුවමනවෙන් අහගෙන ඉන්න පුලුවන් නම් ඒක ලෙකු සහනයක්.

හොඳට බලන්න හිතේ කැකෑරෙන වේදනවක් එහෙම වෙන කෙනෙක්ට කිව්වාහම දැනෙන හැඟීම,

හරිම සැහැල්ලුයි.


නිදාගන්න යන්න කලින් හරි ඔයාලට පුළුවන් මේ දේ කරන්න.

ඒකෙන් ඔයාලගේ ආදරනීය බව තව තවත් වැඩිවෙයි.

සමහර විට එයාගේ ඒ දවසට අදාළ ගැටළුවක් දෙකක් නිරාකරණය කරගන්න අපිට සහාය ලබාදෙන්න සිද්ධ වෙන්න පුලුවන්.

එහෙම නැතිව කෑගහගෙන,අපේ ප්‍රශ්ණ සහ වේදනා එයාට කියාගෙන ගියොත් කවදාවත් අපිට සැනසීමක් හොයන්න ලැබෙන්නෙ නෑ.

අන්න ඒ නිසා හොඳට සවන් දෙන්න.

ඇත්ත ප්‍රශ්නය වටහා ගන්න.

පවුලක් විදියට ආදරයෙන් ප්‍රශ්ණයට මුහුණ දෙන්න.

එතකොට මානසික පීඩනය ගොඩාක් තුරන්වෙනවා සත්තයි.

ප්‍රශ්නක් කියද්දි වගේම අහද්දි අපි බෙහොම සාමාකාමීව හිටියොත් ඒ සවන්දීම තවත් සාර්ථකයි.

මේ පුංචි අවවාදය ඔයාගේ ජීවිතේ ලොකු පිටුවක් පෙරලනවා සිකුරුයි.

 

 

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: ඔයා මෙහෙම වුනොත් - එයා ගොඩාක් කැමති වෙයි.
ඔයා මෙහෙම වුනොත් - එයා ගොඩාක් කැමති වෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEif79vlIg0vG6K49poHQ2hMFa86U9g1-1PNu83hliQo8xFx7gbRJozxUt-GPbNcXhvNq4_5j2UwqEoNoTFzMhg5CYNhp3YsVRNPVyA3TF_2lhhIiDoWK9H_uvxBPgJcvOS_LR78PBm_tpf3TDXU4VmQia4eipUwEo4WUsjX8V1RtRY0dU7T11Y40TKV/s16000/Stressors.jpeg.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEif79vlIg0vG6K49poHQ2hMFa86U9g1-1PNu83hliQo8xFx7gbRJozxUt-GPbNcXhvNq4_5j2UwqEoNoTFzMhg5CYNhp3YsVRNPVyA3TF_2lhhIiDoWK9H_uvxBPgJcvOS_LR78PBm_tpf3TDXU4VmQia4eipUwEo4WUsjX8V1RtRY0dU7T11Y40TKV/s72-c/Stressors.jpeg.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/07/22-listening-familysucess-husband-wife-motivation.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/07/22-listening-familysucess-husband-wife-motivation.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content