විශ්වයේ පූර්ණ වර්ණ සහිත ඡායාරූපයක් ලබා ගැනීමට නාසා ආයතනය සමත් වී තිබෙනවා. නාසා ආයතනය සඳහන් කරන්නේ එය පෘථිවිය වෙත ළඟා වීමට වසර බිලියන ගණන...
විශ්වයේ පූර්ණ වර්ණ සහිත
ඡායාරූපයක් ලබා ගැනීමට නාසා ආයතනය සමත් වී තිබෙනවා.
නාසා ආයතනය සඳහන් කරන්නේ එය
පෘථිවිය වෙත ළඟා වීමට වසර බිලියන ගණනාවක් ගත වූ මන්දාකිණිවලින් නිකුත් වූ ආලෝකය
අඩංගු විශ්වයේ මේ දක්වා ඇති ගැඹුරු ම, සවිස්තරාත්මක
අධෝරක්ත දර්ශනය බවයි
ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදී
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.