Logo
Logo

කරන්ට් නැති වෙලාවට එළිය දෙන බල්බ් එක.

  මේ දවස්වල නිතරම විදුලිය විසන්ධි වන නිසා   නිතරම අතේ ටෝච් එකක් තියාගෙන ඉන්න වෙනවා. හැබැයි ඒ වැඩේ නිතරම කරන්න අමාරුයි නේ . ඒ නිසා හොඳම දේ ...

 

මේ දවස්වල නිතරම විදුලිය විසන්ධි වන නිසා  නිතරම අතේ ටෝච් එකක් තියාගෙන ඉන්න වෙනවා.

හැබැයි ඒ වැඩේ නිතරම කරන්න අමාරුයි නේ .

ඒ නිසා හොඳම දේ තමයි චාර්ජ් කරන්න පුළුවන් බල්බ් එකක් පාවිච්චි කරන එක.

ඔන්න ඉතිං ඒක ඊට වඩා ප්‍රශ්ණයක්, මොකද ඒ වගේ බල්බ් එකක් මේ දවස්වල ලේසි පහසු ගානකට ගන්න අමාරුයි.

අන්න ඒ නිසා අපි හිතුවා ගෙදරදීම මේ විදිහේ රී චාර්ජබල් බල්බ් එකක් හදාගන්න විදිහ කියලා දෙන්න.

මේ උපකරණය හදන්න මෙන්න මේ දේවල් ඕන වෙනවා.

මේකෙන් සමහර දේවල පොඩි ගාණක් දීලා මිලදී ගන්න පුළුවන්.

සමහර ඒවා නම් අපිට පරණ උපකරණවලින් හොයාගන්නත් පුළුවන්.

-BC 547 Transistor එකක්

-1N4007 Diode 02

-220 Ohms Resistor

-4v Battery 

-4v LED

-Phone Charger Circuit

-ඊයම්

-ග්ලූගන්

මෙහෙමයි හදා ගන්නේ.

මුලින්ම 547 Transistor එකේ තුන්වැනි Pin එකට 1N4007 ඩයෝඩ් එකෙහි ඍණ අග්‍රය සම්බන්ධ කරගන්න.

දෙවෙනි ඩයෝඩ් එක Transistor එකේ දෙවැනි Pin එකට සම්බන්ධ කරගන්න.

ඊටපස්සේ ඔබ පෑස්සූ ඩයෝඩ් දෙකෙහි ධන අග්‍ර දෙක එකට එකතු කර සම්බන්ධ කරගන්න.

ඊළඟට 220 Ohoms Resistor එක bc 547 Transistor එකට සම්බන්ධ කළ දෙවැනි ඩයෝඩ් එකේ මැද්දට වෙන්න පාස්සන්න.

ඉන්පසුව 4LED බල්බ් එකේ වයර් එකේ ඍණ අග්‍රය Transistor එකේ තුන්වැනි පින් එකට සම්බන්ධ කරගන්න.

ඒකේ ධන අග්‍රය 220 Ohoms Resistor එකට සම්බන්ධ කරගන්න. ඔබ ලබාගත් 4v Battery ධන අග්‍රය 220 Ohoms Resistor එකට සම්බන්ධ කරගෙන එහි ඍණ අග්‍රය Transistor එකේ තුන්වැනි අග්‍රයට සම්බන්ධ කරගන්න.

දැන් Phone Charger සර්කිට් එකේ ඍණ අග්‍රය ඔබ කලින් සම්බන්ධ කරගත් ඩයෝඩ් දෙක ඇමිණූ තැනට සම්බන්ධ කරගන්න. එහි ධන අග්‍රය 220 Ohoms Resistor එකට සවිකර ගන්න.

දැන් ඔන්න වැඩේ ඉවරයි.

ඊළඟට කරන්න ඕන මේ සර්කිට් එක LED බල්බ් එක ඇතුළට දාගෙන එය හෝල්ඩරයකට සම්බන්ධ කර විදුලිය ලබාදෙන එක.

දැන් ඔන්න කරන්ට් එක නැති වෙලාවට ඔයාට පුළුවන් මේක භාවිතා කරන්න.

 අන්තර්ජාලය ඇසුරින්

 

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: කරන්ට් නැති වෙලාවට එළිය දෙන බල්බ් එක.
කරන්ට් නැති වෙලාවට එළිය දෙන බල්බ් එක.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYa9u_VI9x1oEGvNMRdKG8JlnCAMMfRH8ik8VkdF2ccoxOXIL4cPDsEPYLHEgkVkBfIzKzEP4HF53yasTzVB673cPooWSp-oDmn275dCHvUFrkX7kfaFHamERYnbeaXFZZ9--IxQi-p00Gb5aKE96TnSuL0nY95BOSP1GT6M2KjVGKMefTeiCjPAEs/s16000/different-types-of-light-bulbs-man-holding-bulb-photo.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYa9u_VI9x1oEGvNMRdKG8JlnCAMMfRH8ik8VkdF2ccoxOXIL4cPDsEPYLHEgkVkBfIzKzEP4HF53yasTzVB673cPooWSp-oDmn275dCHvUFrkX7kfaFHamERYnbeaXFZZ9--IxQi-p00Gb5aKE96TnSuL0nY95BOSP1GT6M2KjVGKMefTeiCjPAEs/s72-c/different-types-of-light-bulbs-man-holding-bulb-photo.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2022/07/19-bulb-light-homemade-.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2022/07/19-bulb-light-homemade-.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content