විශ්වයෙන් ලබා ගන්න ශක්තීන් මගින් ජීවිතය දිනන විදිහ ගැන කියල දෙන්න පටන් ගත්ත ලිපි පෙලේ දෙවන ලිපිය මේ. අපි අද කියලා දෙන්න හදන්නේ තවත් ජනප්...
විශ්වයෙන් ලබා ගන්න ශක්තීන් මගින් ජීවිතය දිනන විදිහ
ගැන කියල දෙන්න පටන් ගත්ත ලිපි පෙලේ දෙවන ලිපිය මේ.
අපි අද කියලා දෙන්න හදන්නේ තවත් ජනප්‍රියම
ආකර්ශනීය නීතියේ එන ක්‍රමයක්.
මුලින්ම කියන්න ඕන මොනදේ කරන්නත් කලින් ඔයාගේ
විශ්වාසය ප්‍රබල වෙන්න ඕන.
අධිශ්ඨානය තීවෘ වෙන්න ඕන එහෙම වුනාම තමා මේ ඕනම
දෙයක ආශිර්වාදය ඔයාට ලැබෙන්නේ.
විශේෂයෙන්ම විශ්ව ආකර්ෂන නීතිය එක්ක ඔයා වැඩ කරන
කොට ධනාත්මකව හිතන එක ගොඩාක් වැදගත්.
මුලදිම මේ ටික කිව්වේ ඔයාගේ ජීවිතේ අති සාර්ථක
කරගන්න මේ ටිකත් ඕනම වෙන නිසා.
බලමු එහෙනම් මොකක්ද මේ ක්‍රමය කියලා
ඇමරිකන් ජාතික නිකොලා ටෙස්ලා කියන්නෙ විශ්වයෙන්
හරියටම වැඩ ගත්තු කෙනෙක්.
ඉතින් මෙයා කියන විදියට 3, 6 හා 9 යන ඉලක්කම්
කියන්නේ විශ්වයේ වැදගත්ම ඉලක්කම් 03ක්.
එයා කියන විදිහට මේ ඉලක්කම්වල වැදගත්කම හොයාගත්තා කියන්නෙ
විශ්වයේ යතුර හොයාගත්තා වගේ තමයි.
ඒ වගේම අපි හැමවෙලේම විශ්වයට ස්තූති ප්‍රශංසා
කරන්න ඕනෙ.
මේ ක්‍රමයෙදි භාවිතා කරන ක්‍රම 02 ක් තියෙනවා.
01. මුල්ම ක්‍රමය
තමා ඇෆමේශන්ස්,
ඒ කියන්නෙ ඔයා බලාපොරොත්තු වෙන දේවල් 3ක් හදලා දවසේ 6 වතාවකදි එක
ඇෆමේශන් එකකට තප්පර 9 ගානෙ වගේ ගත
කරලා විශුවලයිස් කරන එක.
මේකෙදි ඔයා ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන දේ ඉෂ්ඨ
උනා සේ සලකලා ඔයා විශුවලයි කරන්න ඕනේ. ඒකයි වැදගත්ම දේ.
ඒ කියන්නේ ඔයාගේ බලාපොරොත්තුව ඉටුවුනා කියලා
හිතලා ඒ ගැන ධනාත්මක චිත්ත රූප මවන එක.
02. ක්‍රමය ජර්නල් ක්‍රමය.
මේකෙදි ඔයාට අවශ්‍ය කාරණාව ඉෂ්ඨ උනාට විශ්වයට
ස්තූතියි කියලා වාක්‍යක් හදාගෙන ඒක උදේ අවදි උනාම 3 පාරක්, දවල්ට 6 පාරක් හා රෑට 9 පාරක් පොතක
ලියන්න ඕනෙ.
මේකෙදි ඔයා ලියන වාක්‍ය තප්පර 17ක් ගතකරලා
ලියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
මේ හැම වාක්‍යක් අවසානයේදීම විශ්වයට ස්තූති
කරන්න අමතක කරන්න එපා.
මෙන්න මේ ක්‍රම දෙකම එක දිගට දවස් 21 ඉඳලා 33ක් හෝ 45ක් වෙනකල්
කරන්න ඕනේ.
හැබැයි මේක ලේසියෙන්න කරන්න බෑ.
ඉවසීම,ධනාත්මක සිතුවිලි,මනසේ සන්සුන්බව සහ
විශ්වාසය තියෙන්නම ඕන.
මේ ක්‍රමයක් අත්හදා බලන්න.
ඔයාගේ ජීවිතේ අළුත් පිටුවක් පෙරල ගන්න.
සුබ දවසක්.
පෙර ලිපිය - විශ්වයේ ආශිර්වාදයෙන් ජීවිතය දිනමු - පියවර 01 (EXCLUSIVE)