Logo
Logo

ගුණයෙන් සපිරුණු පොල්පලා පානය

  බොහෝ සංස්කෘතීන්වල වසර දහස් ගණනාවක සිටි විවිධ රෝග ගණනාවකට ප්‍රතිකර්මයක් ලෙස භාවිත කර ඇත්තේ පොල්පලා ය. පැරැන්නන් තුළ වූ බොහෝ වටිනාකම් ගෝලීයක...

 බොහෝ සංස්කෘතීන්වල වසර දහස් ගණනාවක සිටි විවිධ රෝග ගණනාවකට ප්‍රතිකර්මයක් ලෙස භාවිත කර ඇත්තේ පොල්පලා ය. පැරැන්නන් තුළ වූ බොහෝ වටිනාකම් ගෝලීයකරණයත් සමඟ වේගයෙන් අතුරුදහන් වෙමින් පැවතුනද අපේ පැරැන්නන්ගෙන් ආභාසයෙන් ලත් දැනුම යම්තාක් දුරකට හෝ ඉතුරි වී තිබීම සතුටකි. අද අප කතා කරන පොල් පලා ද එවැනි දැනුමක් ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙමින් ප්‍රතිකර්මවලට මෙන්ම ආහාරයටද යොදා ගත හැකි වටිනා කියන ශාකයකි. එදා පැරැන්නන්ගේ ගෙවත්තේ නිදහසේ වැවුණු ශාකයක් වූ පොල්පලා අද ගෙවත්තක දැකිය හැක්කේ කලාතුරකිනි. එදා මෙන් විශාල ගෙවතු නැති, කාර්ය බහුල ජිවිත ගෙවන අද පරම්පරාවට කුඩා මල් පෝච්චියක හෝ පොල්පලා ගස් දෙක තුනක් වවා ගැනීමට උත්සාහ කරන්නේ නම් එය නිරෝගී බව පවත්වා ගැනීමට කදිම උපකාරයකි.

 අද ඔබට කියා දෙන්නේ මෙතෙක් බොහෝ දෙනෙක් නොදැන සිටි ඉතා පහසුවෙන් සාදා ගත හැකි අමු පොල් පලා පානය ගැනයි.

 පොල්පලා ගුණ

 විවාහ වූ අලුත කතුන්ට සෑදෙන මධුසමයේ වකුගඩු ආසාධනය (honeymoon pyelitic) වළක්වා ගැනීමටයි.

මුත්‍රා ආසාධන, මුත්‍රා ගල් ඉවත් කිරීම පහසු කරවීමට

ගොනුස්සකු, පත්තැයකු දෂ්ඨ කළ විට විෂ නසන්නට

පණු අමාරුවට බොහෝ වේදනාවලට පිළියමක් වශයෙන් ගත හැක.

හිසරදයට පොල්පලා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.

ගොනෝරියා නමැති සමාජ රෝගය සමනය කිරීමටත් පොල්පලා බහුලව යොදා ගැනේ.

භාෂ්මික ගුණ ඇති පොල්පලා ආම්ලික බව නැති කිරීමට හා ශරීරය සිසිල් කිරීමට උපකාරී වේ.

එහි අඩංගු හිස්ටමින්වලට විරුද්ධ රසායන නිසා

ආසාත්මිකතා වළක්වා ගත හැකිය.

නිතර භාවිතයෙන් රුධිර ගත සිනි සහ මෙධ්ය අඩු කිරීමේ හැකියාව.

පිලිකා සෛල විනාශ කිරීමට හා ශරීරයට ප්‍රතිශක්තිය ලබා දීම.

අක්මා පටල ප්‍රතිසංස්කරණය කිරීමටත් මහඟු හැකියාවක් ඇත.

 



අවශ්‍ය ද්‍රව්‍ය

අමු පොල්පලා මිටක්

ලුණු ස්වල්පයක්

සීනී තේ හැදි 2ක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

දෙහි ස්වල්පයක්

 

හදා ගන්නේ මෙහෙමයි

අමු පොල්පලා මිටක් ගෙන හොඳින් සෝදා කුඩා කැබලි වලට කඩා බ්ලෙන්ඩරයකට දමා වතුර එකතු කර බ්ලෙන්ඩ් කර ගන්න. එය වීදුරුවකට පෙරා ලුණු ගම්මිරිස් සහ සීනී දමා කලවම් කර දෙහි ස්වල්පයක් ද එකතු කර හොඳින් මිශ්‍ර කර පානයට ගන්න.

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: ගුණයෙන් සපිරුණු පොල්පලා පානය
ගුණයෙන් සපිරුණු පොල්පලා පානය
https://1.bp.blogspot.com/-EOQCmkBSwLA/YIzaHYpKm-I/AAAAAAAACus/b0pt_wawlgoAnVHD4csMK_RDLBQ2uZ_ggCLcBGAsYHQ/s16000/1.jpg
https://1.bp.blogspot.com/-EOQCmkBSwLA/YIzaHYpKm-I/AAAAAAAACus/b0pt_wawlgoAnVHD4csMK_RDLBQ2uZ_ggCLcBGAsYHQ/s72-c/1.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2021/04/polpala-greenjuice.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2021/04/polpala-greenjuice.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content