Logo
Logo

අපේ ශරීරය පුදුමාකාර නිමැවුමක්

සතු‌ටු‌ට දුක විතරක් නෙමෙයි අපේ ශරීරයෙන් විශ්මය ජනක දේවල්පවා අපට අත්විඳන්න අවස්ථාව උදාකරලා දෙනවා. හැබැයි අපේ ශරීරයේ තියෙන මේ විශ්මිත හැකියාවන...


සතු‌ටු‌ට දුක විතරක් නෙමෙයි අපේ ශරීරයෙන් විශ්මය ජනක දේවල්පවා අපට අත්විඳන්න අවස්ථාව උදාකරලා දෙනවා.

හැබැයි අපේ ශරීරයේ තියෙන මේ විශ්මිත හැකියාවන් ගැන මනුෂ්‍යයෝ විදිහට අපි තාම දන්නේ බො‌ොහම ‌‌‌පොඩි ප්‍රමාණයක්


විශේෂයෙන්ම එක් එක් පුද්ගලයා සතු අසීමිත හැකියාවන් ශක්තීන් වගේම ඔවුන් සතු දුරුවලතා මේ හැමදේම අපේ ශරීරය විසින්ම අපිට පෙන්නලා දෙනවා


ඒ් කියන්නේ තමන් ගැන තමන්ට හරියටම දැන ගන්න පුළුවන්


කොහොම වුනත් මේ ගැන දැනගන්න වගේ ම දැක ගන්නත් ටිකක් අපහසුයි


අද අපි කියන්න හදන්නේ අපේ ඇඟ ගැන හෙලිවුන විශ්මිත හෙලි දරව්වක් ගැන.


ඒ් තමා අපේ ශරීරයෙන් විහිදෙන අරුම පුදුම විශ්මය ජනක ප්‍රභා මණ්ඩලයක් ගැන


මොකක්ද මේ ප්‍රභා මණ්ඩලය කියන්නේ?


ඔික මගේ ඇඟෙත් තියෙනවාද?


ඒ්කෙන් මොනවද කරන්න පුළුවන්?


මං හිතන්නේ ඔික නම් බෙරුවක්..


මේ විදිහට එකට එකක් වෙනස් තර්ක ඔයාගේ හිත දැන් ඔයාට කියනවා ඇති


ඒ්ක තමයි හිතේ ස්වරූපය


අළුත් දෙයක් දැනගන්න යද්දි නිතරම සසඳනවා.


විශේෂයෙන්ම කියන්න ඔන දෙයක් තියෙනවා


ඒ් තමයි මේ ප්‍රබාමණ්ඩලය ගැන දැනගන්න වගේම මේ ගැන වටහා ගන්නත් ඔයාට විශ්ව ශක්තියේ යම් බලපෑමක් තියෙන්නම ඔින


ඒ් නිසා මේ ගැන කලින් තීන්දු නොකර වීඩියෝ එක ඉවර වෙනකල් හොඳට බලන්න


ඊට පස්සේ තීන්දු කරන්න අනිත් හැමදේම.


 


අපි පුංචි කාලෙ ඉඳලම  අහල තියෙනවා


පොත් පත් වලින් කියලා තියෙනවා


බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් විශේෂ රශ්මියන් නිකුත් වුනා කියලා


ඒ්කට බුදුරුස් කියල අපි කියනවා.


ඒ් වගේම චිත්‍ර කලාවතුල අපි  දකිනවා බුදුරජාණන් වහන්සේ ඇතුළු  උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාව නිරූපනය කරද්දී හිස වටේට යම් කහ මිශ්‍ර රවුමක්  ඇඳල තියෙනවා.


හැබැයි මේ දේවල් ඇත්තද


නැත්නම් ගෞරවය ඇති වෙන්න නිර්මාණය කරපුවාද කියලා සමහරු තමන්ගේම හිත් වලින් අහනවා


හැබැයි මේ දේවල් බොරු මිත්‍යාවන්කියලා කියපු අයට අද මේවා බොරු නොමෙයි කියලා විද්‍යාත්මක පරීක්ෂන වලින්ම සනාත වෙලා තියෙනවා.


මේ කියන්න හදන්නේ ඒ් ගැන


ඔයාට වැටහේවී මේ විශේෂ ප්‍රභා මණ්ඩලය මොකක්ද


ඒ්ක කොච්චර බලවත්ද වගේම


ඔයාට ඔයාගැන යම් අවබෝධයකුත් මේ වීඩියෝ එක ඉවර වෙද්දි දැනගනන්න ලැබේවි.


******


ඉස්සර ඉඳන්ම තිබුණ අදහසක් තමයි සමාජයේ ඉන්න සුවිශේෂී පුද්ගලයින්ගේ ශරීරයේ යම් සුවිශේෂී ශක්ති විශේෂයක් තියෙනවා කියන එක.


මේ ගැන පාර මානසික විද්‍යාව ගැන ප්‍රවීණයන් විවිධ උපකල්පන නිර්මාණය කලා.


මේ අය උපකල්පනය කරපු දෙයක් තමයි සමාජයේ යම් විශේෂිත පුද්ගලයින්ගේ ශරීරය වටා ප්‍රභා මණ්ඩලයක් තියෙනවා කියන එක .


හැබැයි මේ ගැන වැඩි දුර අධ්‍යයනයක් කවුරුත්ම කලේ නෑ.


ඊජිප්තුව,රෝමය ,ග්‍රීසිය වගේම භාරතයෙත් මේ අදහස ඉතාමත් ප්‍රබල විදියට මුල් බැහැලා තිබුණා.


එකල තිබුණ ප්‍රධානම මතය තමයි ශුද්ධ පුරුශයන්ගේ රූප වටා ප්‍රභා මණ්ඩලයක් තියෙන බව.ඇත


හැබැයි මේ ගැන සමාජයේ බිම් මට්ටමින් ලොකු කතිකාවක් තිබුණා


 


කාලයත් සමඟම මේ ගැන විවිධ පුද්ගලයින් පර්යේෂන කරන්න පටන් ගත්තා


මුල්ම වතාවට  මේ ගැන පර්යේෂණයක් කරන්නේ 16 වන සියවසේදී


ඒ්කාලේ මේ ගැන ගොඩාක් උනන්දුවෙන් කටයුතු කරපු ටිකක් වෙනස් මත දරන පර්කෙසුන් කියලා  වෛද්‍යවරයෙක් හිටියා.


මෙයා ජර්මන් ජාතිකයෙක්


මේ ගැන කරපු අධ්‍යනය කරලා මෙන්න මෙහෙම කතාවක් එයා කිව්වා


ඒ් තමයි අපේ ශරීරය ඇතුලේ ඒ් රූපයම තියෙන


තවත් අර්ධ ‌ෙභෟතික ශරීරයක් තියෙනවා කියලා.


කොහොම වුනත් ‌ඩොක්ටර් පර්කෙල්සුන් මේ අදහස ප්‍රකාශකලේ මොන පදනමක ඉදන්ද කියලා කිසිම තැනක සටහනක් තිබ්බේ නෑ.


කො‌ොහම නමුත් මේ අදහස පස්සේකාලෙ ඉතා ප්‍රබල ගවේශණාත්මක හේතු කාරකයක් වුනා.


 


මේ ක අදහස සමාජයේ ලොකු කැළඔීමකටත් හේතු වුනා.


කොයිතරම් කැළඹුනාද කියනවා නම් මේ අදහස පිළිගන්න වෙනත් ආගම්වල විද්‍යාඟයින් කැමති වුනේ නෑ.


හැබැයි අද කාලෙ වගේ තමා මේ ගැන හොරෙන් හොරෙන් පර්යේෂණ කරන්න මේ අය පටන්ගත්තා.


ටික කාලයක් මේ විදිහට පර්යේෂන කරගෙන ගියා.


ඔන්න ආයෙම මේ අදහසට පන දෙමින් අයිරින් ගැරට් කියලා කාන්තාවක් තවත් අපූරු අදහසක් ඉදිරිපත් කලා


එයාට අනුව  ඇය කිව්වේ හැම පැළෑටියකම,සතෙක්ගෙම,පුද්ගලයෙක්ගෙම


වටේට මීදුමක් වගේ ප්‍රභා මණ්ඩලයක් තියෙනවා කියලා


මෙය තමන් දුටු බවත් ඇය වැඩිදුරටත් කියලා තියෙනවා.


ඒ් විතරක් නෙමෙයි ඇයගේ වැදගත්ම ප්‍රකාශනය තමයි අපේ සිත ක්‍රියාත්මක වෙන විදිහ අනුව ‌මේ ප්‍රභා මණ්ඩලයේ වර්ණ නැත්නම් පාට වෙනස් වෙනවා කියන එක.


මෙන්න් මේ අදහසත් එක්ක මේ ගැන තියෙන උනන්දුව ටික ටික සමාජයේ වැඩිවුනා.


හැබැයි මේ අදහසත් කලින් අදහස වගේම බොහෝ මතවාදයන්ට ලක්වෙන්න පටන් ගත්තා


මේ කාලෙම තව මතයක් යුරෝපය පුරාම පැතිරෙන්න ගත්තා ඒ් තමා මේ මුළු ලෝකයේම තියෙන  අභෞතික ශක්තීන් ඔක්කොම මිනිස්සුගේ ජීවිතයටත් විශ්වාසයන් සඳහාත් බලපෑමක් කරනවා කියලා.


ඒ් සඳහා මේ ප්‍රභා මණ්ඩලය හේතුවන බවට මේ මතේ ඔස්සේ පැතිරෙන්න ගත්තා.


 


මේත් එක්කම මේච්චර කාලයක් හරි ඉල්ක්කයක් නැතිව කරපු පර්යේෂන මේ මතය ඔසසේ ගෙනියන්න පටන් ගත්තා.


 


ඒ් අනුව බොහෝ අය මේ රහසේ අග මුල හොයන්න පටන් ගත්තා


මේ අතර ලන්ඩන්වල ශාන්ති තෝමස් රෝහලේ වෛද්‍යවරයෙක් වුණ වෝල්ටර්  ක්ලිනර් එයා කරපු පැහැදිලි පර්යේෂණයක් මඟින් මේ රහසේ සුළු මුල හොයාගත්තා.


එයා මෙන්න මෙහෙම වැඩක් තමයි කරේ


සායම් ගාපු වීදුරු තහඩුවක් ගත්තා


අරගෙන ඒ්කෙන් මිනිස්සුන්ගේ ශරීරය පරීක්ෂාකරන්න පටන් ගත්තා


මෙහෙම දවස් ගාණක් මෙයා මේ විදිහට විවිධ අය යොදා ගනිමින් පරියේෂණය කලා


ඒ් පර්යේෂණ වලදි එයාට ඇස් අදහගන්න බැරි දෙයක් දැක්කා


ඒ් තමයි මිනිස්සුනගේ සිරුරට පිටින් අ ඟල් 6 ත් 8ත් අතර ප්‍රභාවක් විහිදෙනවා කියලා.


මෙය සාර්ථකව ඔහු විසින් හඳුනාගත්තා.


ඒ්  අනුව මේ කියන ප්‍රභා මණ්ඩලයෙන් පැහැදිලිව හඳුනගන්න පුළුවන් වර්ණ කිහිපයක්ම එයා සටහන් කරගත්තා.


*******


 ‌‌ඩොක්ටර් වෝල්ටර්  ක්ලිනර් මේත් එක්ක්ම තවතවත් මේ ගැන උනන්දු වුනා එයා තව තවත් පර්යේෂන කරන්න පටන් ගත්තා.


ඒ්වායේ ප්‍රථීපල විදිහට තව තව තොරතුරු ලෝකයා හමුවේ හෙලිවන්න පටන් ගත්තා


මේකෙදි වෝල්ටර් දොස්තර මහත්තයා මිනිස්සුන්ව විවිධ ක්‍රියාවල යොදවමින් එයාලගෙ සිතුවිලි වෙනස් කරමින් කායික හා මානසික වෙහෙසට පත් කරමින් පර්යේෂනය දිගටම කරගෙන ගියා.


ඒ අනුව එයා තවත් පුදුම සහගත දෙයක් හොයා ගත්තා


ඒ් තමයි මීනිසුස් වෙහෙසට පත්වෙද්දි ශරීරයෙන් පිටතට විහිදෙන ප්‍රභා මණ්ඉඩලයේ පාට වෙනස් වෙනවා කියලා.


හිත පීඩාවට පත්වෙලාතියෙද්දි..


ලෙඩක් දුකක් හැදිලා තියෙද්දි


සාමාන්‍යයෙන් කිසිම දුකක් කරදරයක් නැතුව ඉද්දි


ප්‍රභා මණ්ඩලයෙන් විහිදෙන පාට වෙනදස් කියලා පැහැදිලිවම මෙයා අව‌බෝධ කරගත්තා.


 


ඒ් අනුව සතුට,දුක,සන්තාපය වගේ විවිධ මානසික තත්වයන් වලදි මේ ප්‍රභාමණ්ඩලය වෙනස් වෙන බව තහවුරු කරගන්න පුළුවන් වුනා.


මේකෙ වැදගත්ම ප්‍රථිපලය වුනේ මෙන්න මේක


ඒ් තමා මේ සොයා ගැනිමේ වර්ධනීය අවස්ථාවක් විදිහට ප්‍රභා මණ්ඩලය නිරීක්ෂණය කරලා ශරීරයේ ඇති රෝග  නිධාන හඳුනාගැනීමේ ක්‍රමය ඩොක්ටර් වෝල්ටර් හොයාගන්න පුළුවන් වුණ එක.


මෙන්න මේ හොය ගැනීමත් එක්ක මෙච්චර කල් මේ ගැන විවිධ විරුද්ධ මත ගොඩනගපු


මේව අසත්‍යකියලා කියපු බටහිර සමාජයි විශාල කැලඔීමකට පත්වෙන්න පටන් ගත්තා.


ඒ් අනුව මම මුලදිම කිව්ව බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පාද්දි  බුදුරැස් විහිදුන කතාව උපහාසයෙන් සලකපු බටහිර සමාජයට මේ සොයාගැනීම එක්ක කටඋත්තර නැනි වුනා.


ඒ් විතරක් නෙමෙයි කවුරුත් ඉන් පසසේ ඒ් ගැන විවාධා කරන්න ආවේ නෑ.


අනෙක් ආගම් එක්ක මේ මතය නොගැලපුනත් මේ ගැන සමාජයේ දැඩි විමර්ෂනයට ලක්වුනා.


ඒ් අනුව 1930 දි විතර ජෙරල්ඩින් කියන දේව දූතිකාව මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා.


සිත කවදාවත් කෙලින්ම මොළයට බලපැම් එල්ල කරන්නේ නෑ.


සිතයි මොලයයි අතර සම්බන්ධීකරකයක් තියෙනවා.


ඒ තමයි ආකෘතික ශරීරය.


ඇය මේ ශරීරය ද්විතියික ශරීරය කියලා හඳුන්වලා තියෙනවා.


මේ අදහසත් මුලින්ම ප්‍රභා මණ්ඩලය ගැන කරපු අදහසට ගොඩාක්ම සමීපයි.


කොහොම වුනත් අද සමාජයේ වගේ නොමෙයි  එදා


ලේසියෙන් දෙයක් පිළිගන්නේ නෑ.


දෙයක් ඇහැට දැකලා සනාථ වෙනකම් කවුරුත් දෙයක් විශ්වාස කලේ නෑ.


මේ ගැන හොඳ අධ්‍යනයක  ඒ් වගේම සමාජයේ මතයන් මුල්බැස ගන්නා විදිය  ගැනත් හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්  හිටියා


එයා තමයි සෙමියෙන් ඩෙව්ඩොෆිශ්


මෙයා විදුලි කාර්මිකයෙක්


1939 අවුරුද්දේ දවසක මෙයා ජීවත්වුන දකුණු රුසියාවේ කුබාන් ප්‍රදේශයේ පිහිටි ගෙදර දි මෙයාට අපූරු අදහසක් ආවා.


ඒ් තමා ඒ් අදවස් වල හද හද හිටිය වෙදකම සඳහා විදුලි ධාරා යොදාගන්න උපකරණය මගින් මේ ප්‍රභා මණ්ඩලය ගැන තියෙන සැක සංකාව නැතිකරන්න පුළුවනි කියලා.


‌එහෙම හිතලා මේ උපකරණය සකස් කරලා දවසක් රෝගියකුට මේ  මඟින් ප්‍රතිකාර කරමින් හිටියා.


ඇස් අදහාගන්න බැරි දෙයක් මේ වෙලාවේ සෙමියෙන්ට දකින්න පුළුවන් වුනා.


ඒ් තමයි රෝගියගේ හමත් උපකරණයේ  විදුලි දොරටුවත් අතර පොඩි අලෝක දැල්ලක් එයා දැක්කා.


 


සාමාන්‍යයෙන් ඇඟෙන් මේ වගේ ආලෝක ධාරාවක් නිකුත්වෙනවා පේන්නේ ප්‍රබල විද්‍යුත් ක්ෂේත්‍රයකදි විතරයි


ඒ් ගැන අවබෝධයක් තිබ්බ නිසා ගොඩාක් මහන්සිවෙලා මේ විදියට විහිදුනු ආලෝක ධාරාවේ PHOTOS ගත්තා.


දැන් වගේ ඉස්සර කැමරා නැති නිසා මේකට එයාට ලොකු වෙලාවක් ගතවුනා.


මේ  PHOTOS වල වැඩි පුරම තිබ්බේ නිල් හා රතුපාටට හුරු කහ පාටත්  අතර අලෝක ධාරාවක්.


කෙනෙක්ගේ ඇඟිල්ලක් වුනත් මේ විදිහට අධිසංඛ්‍යාත ක්ෂේත්‍රයක තියලා ගත්තොත් මේ වගේ සටහන් වෙන බවත් මේකෙදි තහවුරු වුනා.


හැබැයි පොඩි ප්‍රශ්නයක් මේකෙ අවසානයේ ඉතිරිවුනා


ඒ් තමා මේ ප්‍රභා මණ්ඩලය පියවි ඇසට නොපෙනෙන එක.


මේ හින්දම සෙමියෙන් තීරණය කලා කාටත් පියවී ඇසින් දකිනන පුළුවන් විදියට මේ උපකරණය නවීකරණය කරන්න


එහෙම හිතලා අළුත් උපකරණය නිපදෙව්වා.


පුදුමයක් මේ මඟින් හිරි අපූරුවට ලෙලදෙන ආලෝක ධාරා දැකගන්න පුළුවන් වුනා


සෙමියෙන්ට මේ ගැන ගොඩාක් සතුටුය හිතුනා තමන්ගේ සොයා ගැනීම ගැන.


මේ ඔස්සේ තව දෙයක් තහවුරු වුනා ඒ් තමා මේ හැම වර්ණයක්ම,වර්ණ රටාවක්ම කිහියම් සැලැස්මකට අනුව අපේ ඇගෙන් නික්මෙනවා කියලා.


 


ඒ් අනුව ගැඔුරින් අධ්‍යනය කල රුසියන් විද්‍යාඟයින්ට තහවුරු වුනා ශරීරයෙන් කිසියම් ශක්ති විශේෂ්‍ක් නිකුතවන බවත් එක ද්‍රව්‍යයේ හතරවන වර්ගය වන ප්ලාස්ම වර්ගය බවත්.


 


පේනවා නේද අපේ ශරීරය කොයිතරම් නම් ප්‍රබල නිර්මාණක්ද කියලා.


මේ ප්‍රභා මණ්ඩලය ඔබ අපි හැමකෙනාගෙම වටේ තියෙනවා


හරියට මේක අධ්‍යනය කලොත් ඔිනම ලෙඩක අගමුල හොයාගන්න  අමාරු නෑ.

[ASTRO]$type=right$va=0$count=3$show=home

[MOTIVATIONAL]$type=left$va=0$count=3$show=home

[WASTHU]$type=right$va=0$count=3$show=home

STAR GOSSIP$type=three$c=12$cm=0$d=0$a=0$sn=0$h=250$ho=https://stargossip.bottomline.asia

[LATEST ARTICLES]_$type=three$count=12$h=250$space=10$icon=1$m=0$sn=0$rm=0$hide=home

Name

Astro,4,Automobile,3,Family,5,Fashion,5,Finance,3,Healthy,24,Healthy Chef,3,Lifestyle,57,Limitless,7,Readers,13,Science,4,Tech,15,Travel,5,Wasthu,3,Women,9,
ltr
item
LifeLine: අපේ ශරීරය පුදුමාකාර නිමැවුමක්
අපේ ශරීරය පුදුමාකාර නිමැවුමක්
https://1.bp.blogspot.com/--V9om-VqIEA/YIPxBSxQY8I/AAAAAAAACiI/Tj7ERZaYlHI01eRprWiu3ksNVJlp8kyagCLcBGAsYHQ/s16000/istockphoto-530440076-612x612.jpg
https://1.bp.blogspot.com/--V9om-VqIEA/YIPxBSxQY8I/AAAAAAAACiI/Tj7ERZaYlHI01eRprWiu3ksNVJlp8kyagCLcBGAsYHQ/s72-c/istockphoto-530440076-612x612.jpg
LifeLine
https://lifeline.bottomline.asia/2021/04/blog-post_11.html
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/
https://lifeline.bottomline.asia/2021/04/blog-post_11.html
true
3337541541253042350
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content